Ai meya mehema kiyanne....

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම මේවන විට මහත් ආන්දෝලනාත්මක ලෙස අවසන්වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී අද පස්වරුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එහිදී ඉතා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්විණි.

පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

17 වන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල මත නිකුත් කළ මාධ්‍ය සදහා උපමාන කෙරෙහි රාජ්‍ය මාධ්‍ය දෙක සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුව මම බලධාරියෙක් පත් කළා නමුත් ඒ අනුවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සිදුකළ සාකච්ඡාත් පළක් වුණේ නැහැ පසුව මම ඔහුව අයින් කළා.

ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් රජයේ ආයතන මැතිවරණයකදී කළයුතු නොකළයුතු දේ හදුනා නොගෙන කටයුතු කළා.

ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින.

මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.

ප්‍රාදේශීය නායකයන් අපිට බොහොම කරදර කළා. පුත්තලම, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්වල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පවා අපට කරදරකලා. මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. මේවා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පාලනය කළ නොහැකි තත්වයක් උදා වුණා. ඔවුන්ටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදිලා එලවපු අවස්ථාවන් උදා වුණා.

අප කටයුතු කරන කොට යම්යම් අය අපට චෝදනා කළා පාක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා ‍අපට චෝදනා නගනවා. මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.

මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද? ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.

Oluwak tiyena unta terenawa mokakda wela tiyenne kiyala.....
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මහින්දට ඡන්දෙ දෙන්දෙ ඔලුවක් තියෙන උන්ද බන් උන්ට මේව කියල වැඩක් නෑ ........
    සත්‍ය කෙසේ හෝ ජයගනී!
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Mini maru gatiya nawatath pennuwa MR nawatath ape rata kanna awilla...MR supportersla Hooo kiyanawa hara wena kiyanna deyak natuwai inne...Paw okkoma horu bawa dan eli wee ata...

    මැකෝ කාර්යාලයේ දුරකතන අක්‍රිය කරයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:43
    මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයින්ගේ දුරකතන අක්‍රිය කරන ලෙස ආරක්ෂාවට යොදා ඇති ජනාධිපති ආරක්ෂක අංශය දක්වයි. මෙයට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවර දුරකතන සියල්ලම ද අක්‍රිය කර ඇති අතර, මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා තිබූ සියලු සබඳතා අක්‍රිය කර ඇත

    සිරසත් වටලයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:28

    සිරස රූපවාහිනී ආයතනය මේවන විට පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිසක් යොදා වටකර ඇති බව වාර්තාවේ.

    හමුදාව ට්‍රාන්ස් ඒසියා හෝටලයට ඇතුළුවේ
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 10:44
    ඊයේ රාත්‍රියේ සිට ට්‍රාන්ස් ඒසියා හෝටලය ඉදිරිපිට රැකවල්ලා සිටි හමුදා භට පිරිස් මීට ස්වල්ප මොහොතකට පෙර හෝටලය තුළට ඇතුළුවී ඇති බව වාර්තාවේ. ඔවුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවද වාර්තාවේ. මේ වන විට හෝටලය තුළ සිටි සංචාරකයින් ඉවත්කරමින් තිබේ.

    ආණ්ඩුවේ මැරයෝ හිමි නමක් වෙඩි තබා ඝාතනය කරයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:00

    අද උදෑසන 8.30ට පමණ නාවලපිටිය, තැඹිලිගල ශ්‍රී බෝධිරාජාරාමාය පිරිවනට පැමිණි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ ලේකම්වරයකු ඇතුළු මැරවරයින් පිරිසක් විසින් වෙඩි තබා මාතර විමලානන්ද ස්වාමීන් වහන්සේ ඝාතනය කර ඇති බව වාර්තාවේ. ඝාතනය සදහා පැමිණි මැරවරයකුද එහිදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මරුමුවට පත්ව තිබේ.
    මෙම මැර පිරිස රතුපාට මොන්ටේරෝ රථයක්, කැබ් රථයක් ඇතුළු වාහන තුනකින් පැමිණ තිබේ. මොවුන් එහිදී එල්ල කළ වෙඩි පහර වලින් අසල තිබූ නිවසකට සහ විහාරස්ථානයේ වැඩ සිටි හිමි නමකට තුවාල සිදුව තිබේ.
    මේ අතර වෙඩි තබා පලායමින් සිටි ඇමති ලේකම්වරයා රැගත් රථය පෙරලී ඇති බවද වාර්තාවේ

    එ.ජා.ප. මන්ත්‍රී අකිල විරාජ්ට වෙඩි, ආධාරකරුවන් තිදෙනෙකුට බරපතලයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:16
    කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට අද අළුයම කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් ඒ මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත්කර තිබේ. කුරුණෑගල නගර සභා විපක්ෂ නායක කාර්යාලය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීමෙන් අකිල විරාජ් මහතාට හානියක් සිදුව නොමැත.

    ප්‍රකාශයක් කරන්නැයි මැකොට බලපෑම්
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:41
    මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය PSD හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් වට කොට ඇති බවත්, මෙතෙක් නිකුත් කළ මැතිවරණ ප්‍රතිපල තමන් විසින් අනුමත කළ හා සත්‍ය ප්‍රතිපල බවට ප්‍රකාශයක් කරන ලෙස බලපෑමක් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

    වාර්තා වන අත්දමට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය අධි ආරක්ෂක කලාපයට සමාන ලෙස ආරක්ෂාව යොදා ඇති අතර, බාහිර කිසිවෙකුට හෝ ඇතැම් කාර්යාලීය සේවකයන්ට පවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඇතුළුවීම වළක්වා ඇත.

    මංගල සමරවීර අත්අඩංගුවට ගැනීමට සැරසේ
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:48
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමත් තිබෙන බව වාර්තාවේ. මීට අදාල අධිකරණ වරෙන්තුව මාතර පොලීසිය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර ගෙන ඇති බවද වාර්තාවේ.
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    MRta kalaguna salakanna kiyala tika denek chande dunnane.... Eka hora karala edit karala kohoma hari dinnane...

    Dan...

    Widayakaya ahosi kala utui...(Chintanaya Part1 eken itu nokala, Part2 ekata atulath kala poronduwa)

    Badu mila adu kala utui...
    - Petrol mila neethiya anuwa 100 dakwa adu kala utui
    - Chandeta pera hadunwa dun Bandulage Badu malla danawath minisunta labiya utui....
    - Parippu, Sahal mila adu kala utui...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මහින්දට ඡන්දෙ දෙන්දෙ ඔලුවක් තියෙන උන්ද බන් උන්ට මේව කියල වැඩක් නෑ ........
    සත්‍ය කෙසේ හෝ ජයගනී!

    yam ho pirisakata mewa therenawanam hodai...
    chande prakasha karana dawaswth phones walata digata harahata SMS ewana ekada munge sadachaare...
    dan ithin widawanna wei hamotama :dull:
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Man danui danne....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    විමල්ටත් මෙවර ඡන්ද අයිතිය නෑ
    දේශීය
    2010 ජනවාරි 26 වෙනි අඟහරුවාදා, 16:20

    ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්දය පාවිච්චි කර නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේදී විමල් වීරවංශට පංචිකාවත්ත ප්‍රදේශයේ ඡන්දය ලියාපදිංචිව තිබූ අතර, පසුව කඩුවෙල, තලාහේන, පිට්ටුගල ඡන්දය ලියාපදිංචිව සිටියේය.

    නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස ඉල්ලා ඇත.

    ඒ අවස්ථාවේදී අදාල ග්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද නිකුත් කළේය. නමුත් ඡන්දය භාවිත නොකළේය.

    එහෙත් ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවී නැති බව පවසමින්, ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ පැවසුවේද තමන්‍ටද ඡන්ද අයිතිය නැති විමල් වීරවංශය. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ නීති විශාරදයෙකු පෙන්වා දුන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බවවත් නොදන්නා අයෙකු බවයි.
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    yam ho pirisakata mewa therenawanam hodai...
    chande prakasha karana dawaswth phones walata digata harahata SMS ewana ekada munge sadachaare...
    dan ithin widawanna wei hamotama :dull:

    Ow ban matath duka apitath MR nisa widawanna wena eka tamai... Dan un uda pana pana salli gasa kai...
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    Mini maru gatiya nawatath pennuwa MR nawatath ape rata kanna awilla...MR supportersla Hooo kiyanawa hara wena kiyanna deyak natuwai inne...Paw okkoma horu bawa dan eli wee ata...

    මැකෝ කාර්යාලයේ දුරකතන අක්‍රිය කරයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:43
    මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයින්ගේ දුරකතන අක්‍රිය කරන ලෙස ආරක්ෂාවට යොදා ඇති ජනාධිපති ආරක්ෂක අංශය දක්වයි. මෙයට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවර දුරකතන සියල්ලම ද අක්‍රිය කර ඇති අතර, මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා තිබූ සියලු සබඳතා අක්‍රිය කර ඇත

    සිරසත් වටලයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:28

    සිරස රූපවාහිනී ආයතනය මේවන විට පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිසක් යොදා වටකර ඇති බව වාර්තාවේ.

    හමුදාව ට්‍රාන්ස් ඒසියා හෝටලයට ඇතුළුවේ
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 10:44
    ඊයේ රාත්‍රියේ සිට ට්‍රාන්ස් ඒසියා හෝටලය ඉදිරිපිට රැකවල්ලා සිටි හමුදා භට පිරිස් මීට ස්වල්ප මොහොතකට පෙර හෝටලය තුළට ඇතුළුවී ඇති බව වාර්තාවේ. ඔවුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවද වාර්තාවේ. මේ වන විට හෝටලය තුළ සිටි සංචාරකයින් ඉවත්කරමින් තිබේ.

    ආණ්ඩුවේ මැරයෝ හිමි නමක් වෙඩි තබා ඝාතනය කරයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:00

    අද උදෑසන 8.30ට පමණ නාවලපිටිය, තැඹිලිගල ශ්‍රී බෝධිරාජාරාමාය පිරිවනට පැමිණි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ ලේකම්වරයකු ඇතුළු මැරවරයින් පිරිසක් විසින් වෙඩි තබා මාතර විමලානන්ද ස්වාමීන් වහන්සේ ඝාතනය කර ඇති බව වාර්තාවේ. ඝාතනය සදහා පැමිණි මැරවරයකුද එහිදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මරුමුවට පත්ව තිබේ.
    මෙම මැර පිරිස රතුපාට මොන්ටේරෝ රථයක්, කැබ් රථයක් ඇතුළු වාහන තුනකින් පැමිණ තිබේ. මොවුන් එහිදී එල්ල කළ වෙඩි පහර වලින් අසල තිබූ නිවසකට සහ විහාරස්ථානයේ වැඩ සිටි හිමි නමකට තුවාල සිදුව තිබේ.
    මේ අතර වෙඩි තබා පලායමින් සිටි ඇමති ලේකම්වරයා රැගත් රථය පෙරලී ඇති බවද වාර්තාවේ

    එ.ජා.ප. මන්ත්‍රී අකිල විරාජ්ට වෙඩි, ආධාරකරුවන් තිදෙනෙකුට බරපතලයි
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:16
    කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට අද අළුයම කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් ඒ මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත්කර තිබේ. කුරුණෑගල නගර සභා විපක්ෂ නායක කාර්යාලය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීමෙන් අකිල විරාජ් මහතාට හානියක් සිදුව නොමැත.

    ප්‍රකාශයක් කරන්නැයි මැකොට බලපෑම්
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:41
    මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය PSD හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් වට කොට ඇති බවත්, මෙතෙක් නිකුත් කළ මැතිවරණ ප්‍රතිපල තමන් විසින් අනුමත කළ හා සත්‍ය ප්‍රතිපල බවට ප්‍රකාශයක් කරන ලෙස බලපෑමක් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

    වාර්තා වන අත්දමට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය අධි ආරක්ෂක කලාපයට සමාන ලෙස ආරක්ෂාව යොදා ඇති අතර, බාහිර කිසිවෙකුට හෝ ඇතැම් කාර්යාලීය සේවකයන්ට පවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඇතුළුවීම වළක්වා ඇත.

    මංගල සමරවීර අත්අඩංගුවට ගැනීමට සැරසේ
    දේශීය
    2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:48
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමත් තිබෙන බව වාර්තාවේ. මීට අදාල අධිකරණ වරෙන්තුව මාතර පොලීසිය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර ගෙන ඇති බවද වාර්තාවේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    kohenda bun mewa hoya gasththeee......
    source ekath ekkama dammanan neda hoda??....:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    P Team

    Raniya.jpg