General is in house arrest-hero kenekuta mehema karana eka hoda na

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    පාවා දෙන්නන්ව නිවාස අඩස්සි‍යට‍ නෙවෙයි වැලිකඩට දාන්න ඕනේ.

    F*** you MR. Why are you protecting the traitors of the nation?
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    පාවා දෙන්නන්ව නිවාස අඩස්සි‍යට‍ නෙවෙයි වැලිකඩට දාන්න ඕනේ.

    F*** you MR. Why are you protecting the traitors of the nation?
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    kiyala wedak ne
    mahindage puka lewakanna giyanam SFtath amathi kamak dei

    SF if he really wanted to could have been part of this whole drama and led a luxurious life and become a high commissioner somewhere. He chose not to knowing very well the consequences if he a. won or b. lost. Most people respect this man for what he stands for. No one can ever take that away from him....
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    SF APE RATATA LOKU SEVAYAK KALA AYEK . API EYATA GARU KARANNA ONA MACHAN. EPA CRITICIZE KARANNA

    වීරයා හරි ද්‍රෝහියා හරි වෙන්නේ එයා මේ මොහොතේ කරන දේ අනුව මිසක් අතීතයේ කරපු දේවල් අනුව නෙවෙයි මචං.

    අනික ඒක එහෙම නම් රටට මෙච්චර සේවයක් කරපු මහින්ද රාජපක්ෂට බොරු මඩ ගහලා හොරෙක් කියලා හංවඩු ගහන්න මේ හාල් කෑලිවලට පුළුවන් වෙන්නේ කොහොමද?
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Three arrested for spreading SMS and Facebook rumours

    January 28, 2010 02:02 pm
    Adaderana.lk

    Three people have been arrested for spreading false rumours by SMS and on the internet social networking site ‘Facebook’, the Defence Ministry said today.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    බේගල් ඇද බෑ තිදෙනෙක් දැලේ

    January 28, 2010 02:06 pm
    අසත්‍ය පුවත් ජංගම දුරකථන වල කෙටි පණිවිඩ සේවය මගින් හා අන්තර්ජාලයේ facebook ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාව මත පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    SF if he really wanted to could have been part of this whole drama and led a luxurious life and become a high commissioner somewhere. He chose not to knowing very well the consequences if he a. won or b. lost. Most people respect this man for what he stands for. No one can ever take that away from him....

    he doomed him self...... :rofl::rofl::rofl::rofl:

    he deserve wht he gt nw.......
    :rofl::rofl:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    SF if he really wanted to could have been part of this whole drama and led a luxurious life and become a high commissioner somewhere. He chose not to knowing very well the consequences if he a. won or b. lost. Most people respect this man for what he stands for. No one can ever take that away from him....

    ඒක තමයි මිනිහට වුනේ. තමන් ගැන අධිතක්සේරුවකට ආපු එක. යුද්දේ දිනලා මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනා ගත්තම මෑන්ස් හිතුවා යකෝ මේ මහින්දව එළවලා මට බැරිද ජනාධිපතිකම් කරන්න කියලා. උඹල වගේ මෝඩයෝ හිතුවට මෙයා (ඊනියා) යහපාලනයක් ගේන්න ආව දේව දූතයෙක් කියලා ඒ ගැන දන්නෝ දනිති. අන්තිමට තිබුනු respect එකත් නැති කරගෙන රෙදි ගලවගෙන ගෙදර ගියා.
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    So running for the presidential election in this country is a crime is it?

    wht he hs said on the stages is the crime.... :dull:
    he is lucky tht SL don't hav a patriot act lyk tht established in US or UK.....
    if it has, he's a dead man already.....:rofl::rofl::rofl:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ඒක තමයි මිනිහට වුනේ. තමන් ගැන අධිතක්සේරුවකට ආපු එක. යුද්දේ දිනලා මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනා ගත්තම මෑන්ස් හිතුවා යකෝ මේ මහින්දව එළවලා මට බැරිද ජනාධිපතිකම් කරන්න කියලා. උඹල වගේ මෝඩයෝ හිතුවට මෙයා (ඊනියා) යහපාලනයක් ගේන්න ආව දේව දූතයෙක් කියලා ඒ ගැන දන්නෝ දනිති. අන්තිමට තිබුනු respect එකත් නැති කරගෙන රෙදි ගලවගෙන ගෙදර ගියා.

    again, does running for the presidential election in this country is a crime?