Last edited:
What happened to the man that threw a papaw at J.R. Jayawardhana at Kadawatha (Amunugoda Junction) ?
Nothing? J. R. smiled it off and said that's the right of the person to show his displeasure.
That's a history lesson for you mate !
That's democracy.
ape nayakaya dinala iwarai

Machan ubata mathaka nadda SF stage wala dunna talks..........
mathakada????
Latu lewakanna denawa kiwwa......... Air port eka wahanawa kiwwa..........
Hire danawa kiwwa.... dan uta ewwama parisan deela.....
hondawade.....![]()
"DAMN WELL" හහ්.. හා .. ඒක තමයි මම ඇහුව හොඳම විහිළුව.
It is possible if there are any Evidence to Prove. It depends on the circumstance, incident and the gravity of the fact
යකෝ වෙන දේවල් ඕනෙ නෑ.... කෙල්ලෙක් ළඟින් යනකොට උඹ එයාට මොකක් හරි වල් කථාවක් එයාට කිව්වොත් (සහ ඒක මොනයම් සාක්ෂියකින් හෝ ඔප්පු කරන්න එයාට පුළුවන් නම්) උඹට ඇතුලට දාන්න පුළුවන් කියලවත් උඹ දන්නවද?
උඹයි මමයි දන්න ලෝ.![]()

Govt stared blocking videos on youtube of sf..
u can check it all by visiting here None works
http://www.youtube.com/user/sarathfonseka2010

















So, i cannot whistle at a girl?
Unless you issue a "I will kill you" threat, you cannot do anything
But, I guess no one here did say something like that right?
උඹ මොන බම්බුවක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.
උඹ මොන ජාතියේ ලෝ විශාරදයෙක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. උඹ තවම කියන්නේ කටින් (පු** නෙවෙයි) කරපු ප්රකාශයක් ගැන නඩු පවරන්න බෑ කියල ද?

yes i cant!!!! agreed!!!
yes....thz correct too.....
yet again....how any of that relevant for SF....
SF wasn't a third party....
he was the FREAKING commander of the army...
as a person who hv vry gud knowledge abt law and order.....
u r sooooooo boooring man.........
i giv up......u win.....
ex-army commander can go on stage and tell every 1 wht he done, wht his colleges done in army to the whole world........
wooow...how easy is tht.....
find it your self![]()

ඔව් ඉතින් උඹලා වගේ එවුන්ට නම් පැපොල් හරි කුණු බිත්තර වලින් ගහන එකයි රටේ හමුදාව පාවල දෙන එකයි දෙකම සමාන ඇති. අපිට නම් එහෙම නෑ.
උඹලා වගේ තමන් කඩේ යන එකා රටම පාවල දුන්නත් හරි කියන එවුන් ඉන්නකම් රටට දෙයියන්ගෙම පිහිටයි.
උඹ මොන බම්බුවක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.
උඹ මොන ජාතියේ ලෝ විශාරදයෙක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. උඹ තවම කියන්නේ කටින් (පු** නෙවෙයි) කරපු ප්රකාශයක් ගැන නඩු පවරන්න බෑ කියල ද?
උ කියනදෙ ඈත්තක් තියෙනවාඋඹ මොන බම්බුවක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.
උඹ මොන ජාතියේ ලෝ විශාරදයෙක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. උඹ තවම කියන්නේ කටින් (පු** නෙවෙයි) කරපු ප්රකාශයක් ගැන නඩු පවරන්න බෑ කියල ද?

.. you simply assume what someone said about me 

..No, god have mercy on all of us who are living under a dictatorship from yesterday onwards.
Again, honestly, do you accept what happened yesterday?