General is in house arrest-hero kenekuta mehema karana eka hoda na

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    What happened to the man that threw a papaw at J.R. Jayawardhana at Kadawatha (Amunugoda Junction) ?

    Nothing? J. R. smiled it off and said that's the right of the person to show his displeasure.

    That's a history lesson for you mate !

    That's democracy.


    ඔව් ඉතින් උඹලා ව‍ගේ එවුන්ට නම් පැපොල් හරි කුණු බිත්තර වලින් ගහන එකයි රටේ හමුදාව පාවල දෙන එකයි දෙකම සමාන ඇති. අපිට නම් එහෙම නෑ.

    උඹලා ‍වගේ තමන් කඩේ යන එකා රටම පාවල දුන්නත් හරි කියන එවුන් ඉන්නකම් රටට දෙයියන්ගෙම පිහිටයි.
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    mun maha kalakanni jathiyak.monawa unath sarath fonseka kiyanne lokayak piligaththa nayakayek.me anduwen thawa aurudu 8k minissu beta kaddi therei ape minissunta ane thaman karagaththa moda kama kiyala.eth parakku wadie danatamath.
    SF 4ever

    ape nayakaya dinala iwarai.ethumata jayen jayama labewa!!
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී දිනයේ
    පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?


    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
    මහින්ද සැබැවින්ම පරාජය වූ බව
    ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
    ඔහුට එය රහසක් නොවේ.
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
    සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
    නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
    SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
    කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
    ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
    පසුගිය කාලයේ ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
    දැනුදු විඳිමින් සිටින්නෙහිය.
    අද රහසින් ඔහු විඳින එම ඵල විපාක
    ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
    නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක් ඔහුටඋදාවෙනු නියතය.

    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

    1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
    2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

    කලින් මැතිවරණ වලදී......

    හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
    මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
    එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
    ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

    නමුත් මෙවර මැතිවරණයේදි......

    මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.
    එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
    ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
    කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
    ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

    අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
    ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ape nayakaya dinala iwarai

    හහ්...හා ..... හීනෙන් ද?

    උඹලගෙ නායකයා "කොළ කාඩ්" එකත් අරන් හෙට අනිද්දට ඇමරිකාවට ගිහින් බෑනගෙ කොම්පැණිය බලා කි‍යා ගෙන ඉඳියි.

    එතකොටවත් උඹලා සිහිනෙන් අවදි වේවා යැයි පතමු. :)
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Machan ubata mathaka nadda SF stage wala dunna talks..........

    mathakada????

    Latu lewakanna denawa kiwwa......... Air port eka wahanawa kiwwa..........

    Hire danawa kiwwa.... dan uta ewwama parisan deela.....

    hondawade.....:rofl::P


    So ? ..

    Madam Bandaranaike said that she will throw J.R into the prison and make him grow Kurahan !

    J.R. won.. but did he do the same to the opponent ?

    Again, making the same point a person made here. IF this is the way he treats his prime opponent, what chance do we as normal citizens have to go against what ever he wishes to do?
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    "DAMN WELL" හහ්.. හා .. ඒක තමයි මම ඇහුව හොඳම විහිළුව.


    It is possible if there are any Evidence to Prove. It depends on the circumstance, incident and the gravity of the fact

    යකෝ වෙන දේවල් ඕනෙ නෑ.... කෙල්ලෙක් ළඟින් යනකොට උඹ එයාට මොකක් හරි වල් කථාවක් එයාට කිව්වොත් (සහ ඒක මොනයම් සාක්ෂියකින් හෝ ඔප්පු කරන්න එයාට පුළුවන් නම්) උඹට ඇතුලට දාන්න පුළුවන් කියලවත් උඹ දන්නවද?


    උඹයි මමයි දන්න ලෝ. :D

    So, i cannot whistle at a girl?

    Unless you issue a "I will kill you" threat, you cannot do anything :rolleyes:

    But, I guess no one here did say something like that right?
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    So, i cannot whistle at a girl?

    Unless you issue a "I will kill you" threat, you cannot do anything :rolleyes:

    But, I guess no one here did say something like that right?


    උඹ මොන බම්බුවක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.

    උඹ මොන ජාතියේ ලෝ විශාරදයෙක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. උඹ තවම කියන්නේ කටින් (පු** නෙවෙයි) කරපු ප්‍රකාශයක් ගැන නඩු පවරන්න බෑ කියල ද?
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ශක්‌ති සම්පන්න අශ්වයන්ගේ සිරුරෙහි එල්ලෙන කිනිතුල්ලන් හා මැක්‌කන් අශ්වයාගේ පිමි ගැන උදම් අනන බව සඳහන් අපූර්ව කියමනක්‌ද වේ. අපට එය සිහි වූයේ ෆොන්සේකා මහතාගේ පිහිටෙන් "කොහොමද අපේ පිම්ම" යෑයි කීමට බලා සිටි අය නිසාය. කුමක්‌ වුවත් ඒ සියලු දෙනාම මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජයග්‍රහණයෙන් නන්නත්තාරව සිටිති.
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    උඹ මොන බම්බුවක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.

    උඹ මොන ජාතියේ ලෝ විශාරදයෙක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. උඹ තවම කියන්නේ කටින් (පු** නෙවෙයි) කරපු ප්‍රකාශයක් ගැන නඩු පවරන්න බෑ කියල ද?

    :P
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    yes i cant!!!! agreed!!!

    yes....thz correct too.....



    yet again....how any of that relevant for SF....
    SF wasn't a third party....
    he was the FREAKING commander of the army...:rofl::rofl::rofl:

    as a person who hv vry gud knowledge abt law and order.....
    u r sooooooo boooring man.........

    i giv up......u win.....
    ex-army commander can go on stage and tell every 1 wht he done, wht his colleges done in army to the whole world........
    wooow...how easy is tht.....:rofl::rofl:



    find it your self :rofl::rofl::rofl::rofl:


    Upto my fair knowledge of the past few months leading to the election., he did not say anything classified that made anyone uncomfortable !

    so, I beg to differ in your point and still ask you to point me out what so damaging he had said

    if you can that is. :rolleyes:

    then again, please do note that I asked this cause you bought it up. My mission is to simply object the loss of our democracy .. ALL OF OURS that's including you.
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ඔව් ඉතින් උඹලා ව‍ගේ එවුන්ට නම් පැපොල් හරි කුණු බිත්තර වලින් ගහන එකයි රටේ හමුදාව පාවල දෙන එකයි දෙකම සමාන ඇති. අපිට නම් එහෙම නෑ.

    උඹලා ‍වගේ තමන් කඩේ යන එකා රටම පාවල දුන්නත් හරි කියන එවුන් ඉන්නකම් රටට දෙයියන්ගෙම පිහිටයි.

    No, god have mercy on all of us who are living under a dictatorship from yesterday onwards.

    Again, honestly, do you accept what happened yesterday?
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    උඹ මොන බම්බුවක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.

    උඹ මොන ජාතියේ ලෝ විශාරදයෙක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. උඹ තවම කියන්නේ කටින් (පු** නෙවෙයි) කරපු ප්‍රකාශයක් ගැන නඩු පවරන්න බෑ කියල ද?
    :rofl:උ කියනදෙ ඈත්තක් තියෙනවා

    කටින් ගොඩක් දෙවල් කියනවා

    කටින් කිව්ව හෑම දෙටම නඩු දන්න ගියොත් උබට දෑන් නඩු කියක් වෑටිලා
    තියෙන්න ඔනද
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    උඹ මොන බම්බුවක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.

    උඹ මොන ජාතියේ ලෝ විශාරදයෙක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. උඹ තවම කියන්නේ කටින් (පු** නෙවෙයි) කරපු ප්‍රකාශයක් ගැන නඩු පවරන්න බෑ කියල ද?

    of course, I don't speak DUMB. :D

    Btw, I never did tell you that I have anything to do with the "law" :) .. you simply assume what someone said about me :rofl:

    however, answering your question (as dumb and slow I can)

    Unless you accuse of government treachery and death threats you cannot JAIL a person for it.

    You can sue him/her and ask for compensations of any other medium of settlement that's more suited for your refund !:rolleyes:

    You cannot forefully keep a person house arrested or jailed just because you don't agree with what he/she says.

    The last person to do such was Idi Ameen, Adolf Hitler and Robert Mugabe.:D ..

    Do you remember the showdown between Chandrika and Ranil ? Much more sever charges and much more damaging statements exchanged hands, but nothing like this ever happened.

    On a more retro note, do you know why Ranil lost his Ministership under the J.R Regime after the second election? .. cause he rigged the Nittambuwa electorate seat.

    J.R. simply sacked him for cheating for his own side.

    Mate... READ... history is a good teacher ! .
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    No, god have mercy on all of us who are living under a dictatorship from yesterday onwards.

    Again, honestly, do you accept what happened yesterday?

    උඹ අහන්නේ මොකක් ගැනද කියලා මට පැහැදිලි නෑ. කොහොම නමුත් විරුද්ධවාදීන් මර්ධනය කරන එක ගැන මමත් එකඟ නෑ. (නමුත් SF කරපු පාවා දීමට එයාට අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ)

    ඔව්. ලංකාවේ මිනිස්සු පැහැදිලි (දෙවැනි පාර ඉල්ලපු අපේක්ෂකයෙක් 58% කට කිට්ටු වෙන්න ගන්නවා කියන්නේ මාර වාර්තාවක්. අනික අනිත් පැත්තෙන් මේ වගේ ප්‍රබල (?) අපේක්ෂකයෙක් ඉන්දැද්දි සහ බොරු දූෂණ චෝදනා ටොන් ගනන් පොම්ප කරද්දි) තීරණයක් දීල තියෙනවානේ. මේක දූෂිත මැතිවරණයක් කියන එක පට්ටපල් බොරුවක්.

    මම ඡන්දෙ දුන්නෙත් මේ රට හදන්න පුළුවන් ශකත්‍යාවයක් තියෙනවා කියලා මම විශ්වාස කරන නායකයාට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂට. නැතුව යුද්ධ කරන්න විතරක් දන්න දේශපාලන බාලාංශයේ ඉන්න පැරෂුට් කාරයෙකුට රට බාරදෙන්න කතිරෙ ගහන්න තරම් මොලේ අමාරුවක් මට නෑ.

    මහින්දගෙ වැරදි ඇති. මේකෙ බුදුවරු නෑනේ. අපි බලන්නෙ රටේ priorities මොනවද කියලා. මොකද එක හීනෙන් එළි වෙන්නෙ නැති බව මේකෙ ඉන්න බබාලා දන්නෙ නැති උනාට අපි හොඳට දන්නවා. යහපාලනය, දූෂණය මුලිනුපුටා දැමීම වගේ ලාබ සටන් පාඨ කියන්න ලේසියි. කරන්න අමාරුයි. භෞතිකව සංවර්ධනය නොවුන රටක සමාජය එක පාරට සංවර්ධනය වෙන්නේ නෑ. එහෙම කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක මගඩියක්. දෙක සමගාමීයි.

    මහින්ද අපිට තිබු‍න ලොකුම ප්‍රශ්නේ ඉවර කරා. රට (භෞතිකව) සංවර්ධනය කරන්නත් සියළුම පියවර පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ පාර මහින්දට ඡන්දෙ නොදුන්නා නම් ඇත්තටම මේක ගුණමකු ජාතියක් තමයි. ඒක තමයි අපේ ‍මිනිස්සු sf ට ගෙදර පලයන් කියලා පෝලිම් ගිහිල්ලා ඡන්දේ දැම්මේ.

    දැන් ඔයගොල්ලො දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්න. දිගටම මේ ක්‍රමය පැවතුනොත් 2016 හෝ 2018 (එහෙම වෙයි කියලා අපි හිතන්නේ නෑ) අපිත් උඹලත් එක්ක අනිත් පැත්තට කතිරෙ ගහනවා.