Anduwe Harry Jayawardene Horen SF ta Support

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Ha Ha Ubatai DM ekatai dekatama pissu
:lol::lol::lol::lol:

උඹටයි මේ පත්තරේටයි දෙකටම පිස්සු යකෝ :lol::lol:

හැරී ගේ නෝන ඩෙන්මාක් නෙවේ ස්පාඤ්ඤෙ කොන්සියුලේට් තනතුරයි දරන්නෙ :lol:

බලපන් මේ ලින්ක් ‍එකේ යට ම
ක්ලික් කරපිය

මෙන්න මම ස්කිරින් පාරකුත් දැම්මා. මේකවත් දන්නෙ නැති පත්තර කාරයොන්ගෙ බේගල්
කොපි පේස්ට් කරන්න විතරයි උඹ දන්නෙ :lol::lol::lol::lol:

3311zxd.jpg


මේකෙන් ම තේරෙනවා බොරුව...:rofl::P

පච ල්කේඩූඩ්ගෙ threads සරණයි :lol::lol::lol::lol:



:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Nov 24, 2008
14,813
575
0
78
Ha Ha Ubatai DM ekatai dekatama pissu
:lol::lol::lol::lol:
3311zxd.jpg


මේකෙන් ම තේරෙනවා බොරුව...:rofl::P

පච ල්කේඩූඩ්ගෙ threads සරණයි :lol::lol::lol::lol:


පව් බන්:no::no::no:
පොර ඡන්දේ දාන්න ලංකාවට එන්නෙ නැතුව.. හෝකෙලියට කඩේ යනවා... අපිට ඕව දකිනකොට හිනාවෙලා බඩත් රිදෙනවා....:lol::lol::lol::lol:
ඩූඩ්ගෙ ජෝක්:P:P
පොරට ලංකාවේ පුරවැසිකමත් දැන් තියනවද දදන්නෙ නෑ...
ඡන්දේ තියන එකෙක් නම් කඩේ ගියටත් කමක් නෑ
 

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    thawa tikak parakku wela support karanna thibbe. Harry J lookaya campaign iwara unaawa set wela, wiyadama adu karaganna
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    The government has raised suspicion over the conduct of business tycoon Harry Jayawardene, whose wife is the Consul General for Denmark. The government information department claimed that Harry Jayawardene had held talks with the opposition and has decided to secretly support Presidential candidate General Sarath Fonseka.

    The government information department said that with Harry Jayawardene’s wife the Consul General for Denmark the conduct of the business tycoon may give way to issues of conflict of interest at state level.


    DM

    Mr. Jayawardena lankawe wadiyen ma salli thiyana kenek

    minihath maru wela

    ane paw anduweta

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    okkotama kiyanneeeee lkdood ta mata gahana eunta

    අඩෝ උබ මූට බඩේ පාර ගහන්න එපා
    පච ත්‍රේඩ් එකක් දෙකක් දාල
    ඇල්ටීටීඊ එකට කඩේ ගෙහින්
    එදා වේල හොයන් කන අහින්සකයෙක් නෙ බන්