SF yanu deshadrohiyeki !

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    SF yanu deshadrohiyeki... eyata hethuwa e deshadrohiya...LTTE nemathi deshapemin mulin uputa demeemai... :baffled:

    සහතික ඇත්ත තමුන්ගෙ ජිවිතය පරදුවට තියලා යුද්ධ කරලා දිනපු එකයි පරහකට හිටියේ.අනිතිමට දේශප්‍රේමියාව, දේශද්‍රෝහියා වුනා.මෙහෙම රටක් මුලු ලොවෙත් නැතුව ඇති.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    සහතික ඇත්ත තමුන්ගෙ ජිවිතය පරදුවට තියලා යුද්ධ කරලා දිනපු එකයි පරහකට හිටියේ.අනිතිමට දේශප්‍රේමියාව, දේශද්‍රෝහියා වුනා.මෙහෙම රටක් මුලු ලොවෙත් නැතුව ඇති.

    rata ballata giya... ( upaheranayak pamani... Balla saha M.R athara sambandayak nethi bawa karunawen salakanna... :rofl: )
     
    • Like
    Reactions: kudos_utopia

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    rata ballata giya... ( upaheranayak pamani... Balla saha M.R athara sambandayak nethi bawa karunawen salakanna... :rofl: )

    අයෙත් අහලා..මේවා අහන්න දකින්න අපිත් මේ රටේ ඉපදුනානේ ඉතින්,පෙර කල කරුමයක් තමා..
     
    TCKlion

    Junior member
  • Mar 13, 2009
    101
    2
    18
    Iraq
    සහතික ඇත්ත තමුන්ගෙ ජිවිතය පරදුවට තියලා යුද්ධ කරලා දිනපු එකයි පරහකට හිටියේ.අනිතිමට දේශප්‍රේමියාව, දේශද්‍රෝහියා වුනා.මෙහෙම රටක් මුලු ලොවෙත් නැතුව ඇති.

    Katapalanayata thibenne padlock pamani.
     
    sumedha456

    Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    elara ge sohona langin yanakota bimata sesa shabda nawathwa yanna kiyu.. dutugemunu.. deshadrohi da??

    :yes::yes::yes:
    කරුනා අම්මන් දෙශප්‍රෙමියෙකි ....සරත් ෆොන්සේකා දෙශද්‍රොහියෙකි ........
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    :yes::yes::yes:
    කරුනා අම්මන් දෙශප්‍රෙමියෙකි ....සරත් ෆොන්සේකා දෙශද්‍රොහියෙකි ........

    "කබරගොයා තලගොයා.. වීමේ.. කොන්සෙප්ට් එක මෙයට අඩාල වේ..."