Mahinda ta King kiyanne ai ?

crazy91_d

Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    රාජ්‍යයේ උත්තමයා රජු......................

    පරම්පරාවෙන් ආවත් එකයි , ජනතා වරමින් ආවත් එකයි

    විශේෂයෙන් ඒ නම පටබැදුනේ ජාතියේ නායකයා යන සංකල්පය පාදක කොට ගෙනය

    haha. history is going to rewrite. lol

    King is smething equal to autocratic :dull:

    so we dont need a king :no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ai bang... JR hadapu constitution eken miniha president wennath mahinda king wennath hethuwa...:baffled::baffled:

    balanna one සිංහල pothada?? ඉතිහාසය pothada???

    social studies wala nam owa thibba... but uba kiyana nisa ඉතිහාසයයි , සිංහලයි poth wala balannam...:rofl::rofl:

    මේ විදියට කියන්නම්කො

    රජු කියන්නේ තනතුරක් ,ඒ කියන්නේ රජ්යේ උසස්ම තනතුර , රාජ්යයේ උත්තමයා
    ඒ අවදියේදී එම තනතුරට පත්වූයේ පරම්පරාවෙන් , ඔය කියන ප්ලිවෙත සුද්දන් විසින් වෙනස් කරල ව්‍යවස්ථාවක් ගෙනත් ඒකෙ රජු වෙනුවට ජනාධිපති කියන නම දානවා
    රටේ පාලන පිලිවෙත අතීතයේ සිදුවූ ආකාරයට , දේශීය පිඋලිවෙතට කටයුතු වුනු නිසා මහින්දට රජු කියන නම පටබදිනවා...(විශේෂයෙන් යුධ මෙහෙයුමේදී)
    ඉතින් මිනිස්සුන්ට රජු කියන නම ඕන්නම් කියන්නත් පුලුවන් , ජනාධිපති කියන්නත් පුලුවන්....

    නැතුව පරම්පරාවෙන් එන්න ඕනමයි කියල දෙයක් නෑ

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    coolkasun kiwwa nisa sinhala potha beluwa... eke thiyanawa...

    කොට්ටෝරුවා.. ගහෙන් ගහට.. ඇන ඇන ගිහින්.. එක් තැනක හොට පැටලුන බව..

    itath passeda bang raja wena heti thiyennne :confused::confused:
     
    • Like
    Reactions: sandun thilaka

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    machanla 'king' kiyana eka awe yudde iwara karala rata eksesath karapu nisane. Den lankawe raja paramparawak nethi nisa janathawa patha karapu nayakaya raju (king) widihata piligamu. Prasne iwaraine?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    SUBA ANAGATHAYAK KIYALA PRARTAN KARAMU DAN .......
    WENA MONA KARANNADA
    APE RAJATHUMATA JAYA WEWA
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මේ විදියට කියන්නම්කො

    රජු කියන්නේ තනතුරක් ,ඒ කියන්නේ රජ්යේ උසස්ම තනතුර , රාජ්යයේ උත්තමයා
    ඒ අවදියේදී එම තනතුරට පත්වූයේ පරම්පරාවෙන් , ඔය කියන ප්ලිවෙත සුද්දන් විසින් වෙනස් කරල ව්‍යවස්ථාවක් ගෙනත් ඒකෙ රජු වෙනුවට ජනාධිපති කියන නම දානවා
    රටේ පාලන පිලිවෙත අතීතයේ සිදුවූ ආකාරයට , දේශීය පිඋලිවෙතට කටයුතු වුනු නිසා මහින්දට රජු කියන නම පටබදිනවා...(විශේෂයෙන් යුධ මෙහෙයුමේදී)
    ඉතින් මිනිස්සුන්ට රජු කියන නම ඕන්නම් කියන්නත් පුලුවන් , ජනාධිපති කියන්නත් පුලුවන්....

    නැතුව පරම්පරාවෙන් එන්න ඕනමයි කියල දෙයක් නෑ

    deshiya piliwatha kiyanne mewage election ekak da bang?? :confused::confused:

    විශේෂයෙන් යුධ මෙහෙයුමේදී??? jorge w bush Iraq walata gehuwe.. king widiyatada???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රාජ්‍යයේ උත්තමයා රජු......................

    පරම්පරාවෙන් ආවත් එකයි , ජනතා වරමින් ආවත් එකයි

    විශේෂයෙන් ඒ නම පටබැදුනේ ජාතියේ නායකයා යන සංකල්පය පාදක කොට ගෙනය

    ජාතියේ නායකයා.............!! :shocked::rolleyes::P:lol::lol: