ජාතියේ නායකයා.............!!
anith jathi... awajathi da wijathida....


ජාතියේ නායකයා.............!!


deshiya piliwatha kiyanne mewage election ekak da bang??
විශේෂයෙන් යුධ මෙහෙයුමේදී??? jorge w bush Iraq walata gehuwe.. king widiyatada???
Nahane? ane okata baya kawda banYAKO...
RAJATHUMAGE JAYAGRAHANAYATA APAHASA KARALA AHUWUNOTH DADUWAM DENAWALU
KATA WAHAN HITAPALLA
FB EKATA MESSAGE EKA WE NADDA




දේශීය පිලිවෙත කියන්නේ ජාතික ප්‍රතිපත්ති , අපේ විදියට
ඡන්දය මොකද වුනේ , ඔය හොදට තිබ්බේ , පැරදුනාම මොනවහරි කියන්න ඕනනේ
ඇපේ යුධ මෙහෙයුම යකෝ , බටහිර වුන්ට ඕන විදියට නෙමේ අපිට ඕන විදියට ඒක ඉවර කරල රට එක්සේසතකට ගෙනාව කාරණාව


mepara refer karanna one.. mona pothada bang.. 
Nahane? ane okata baya kawda ban![]()
ඡන්දය මොකද වුනේ?? අපේ විදියට da thibbe bang..![]()
ekiyanne wena rata wala thiyana election walata wada wenasda ape widiya??mepara refer karanna one.. mona pothada bang..
![]()
UBA LANKAWE NEME NEDA INNE.. WENA RATAKANE
AWILLA KUDALAN GIHIN GAHANAKOTA TEREI
EKA PAARIN MARALA DAMMANAM EKAK


okunta ochcharai puluwan bannathuwa amaricawata ona widiyata api chande tibbe....
chande tiyena widiya balala jaathika prathipathiyakda nedda kiyala samuuha tiranayakata enee
ubala maha gon gas.........
me para chande e jathika prathi pattiyata adalada.... jathiye prathipatti.. jathika nakakayage prathipatti.. means MR ge prathi patti... MR ge prathipattiya keseho dinimada???නෑ නෑ බං ජාතියේ භාරකරු...![]()
නෑ...........
ජාතියේ අයිතිකරු ..................!! 
අප්පටසිලි එහෙමත් එකක්ද බං??එතකොට අනිත් උන්ට මොකද වෙන්නේ? ඉතිහාසයයි සින්හලයි ඉගෙන ගන්න යවයිද??නෑ............නෑ...........
ජාතියේ අයිතිකරු ..................!!


king yanu election ekakin path wena ekkenek nemei... king path wenne ekko paramparawen... ehema nettam balen... ( akramana ho paranmarikawa uruma de nolebenam satanakin ho wenath..)
lankawe election eka thibbata passeth mahindata king kiyanne ai???
paramparawen path nowuna bawa hodatama danimi.. ituru wi ette "balen" kiyana tharkayai...
e nisa president ma kiyamu neda... nettam election eka thibbe ai kiyala hithei minissunta...
me anuwa awasan u election eken pasu.. mahindata president da kiyanne?? nettam king da??![]()



අප්පටසිලි එහෙමත් එකක්ද බං??එතකොට අනිත් උන්ට මොකද වෙන්නේ? ඉතිහාසයයි සින්හලයි ඉගෙන ගන්න යවයිද??![]()

API EHENAN 2016 DEE NAMAL RAJAPAKSHATA
CHANDAYA DEELA JANADEEPAHI KARAMU![]()





rajita chande dun aya sinhala bauddayo anith un awajathiiRaja ge jathiyanam... sinhala and itihasaya... ema jathiya nowana wijathi/awajathi nam... wait coolkasunma kiyai....![]()
kala guna nodath aya kiyai 
ඉතාමත් සන්තෝෂයි ඔයාගේ සාමාන්‍ය දැනීම ගැන
මචං.. "රජු" කියන වචනයේ අර්ථදැක්වීම ඔයා විග්රහ කරල තියෙන විධිය හරි.. ඒත් ඒ විග්රහයට අනුකූලවමද නිසි වදන් ගැලපුම් හැම වෙලාවෙම කරන්නේ?? මහින්ද කවදාවත්ම එයා රජෙක් විධියට හඳුන්වාගෙන තියෙනවද?? අන් මම නම් අහල නැතෝ..
"ගෙදර බුදුන් අම්මා" කියනවා. මට පැහැදිලි කරපං කෝ "බුදුන්" කියන වචනයේ අර්ථ දැක්වීමත්!! ඒ වගේම අම්මා ඇත්තටම බුදු වෙලාමද ඒ විධියට හඳුන්වන්නේ කියලත්..
තේරෙන සහ නොතේරෙන කොටස් දෙකක් ඉන්නව , නොතේරෙන අය එක්ක කොච්චර කතා කලත් ඵලක් නෑ

