Mahinda ta King kiyanne ai ?

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    YAKO...
    RAJATHUMAGE JAYAGRAHANAYATA APAHASA KARALA AHUWUNOTH DADUWAM DENAWALU
    KATA WAHAN HITAPALLA

    FB EKATA MESSAGE EKA WE NADDA
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    deshiya piliwatha kiyanne mewage election ekak da bang?? :confused::confused:

    විශේෂයෙන් යුධ මෙහෙයුමේදී??? jorge w bush Iraq walata gehuwe.. king widiyatada???

    දේශීය පිලිවෙත කියන්නේ ජාතික ප්‍රතිපත්ති , අපේ විදියට
    ඡන්දය මොකද වුනේ , ඔය හොදට තිබ්බේ , පැරදුනාම මොනවහරි කියන්න ඕනනේ

    ඇපේ යුධ මෙහෙයුම යකෝ , බටහිර වුන්ට ඕන විදියට නෙමේ අපිට ඕන විදියට ඒක ඉවර කරල රට එක්සේසතකට ගෙනාව කාරණාව

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business

    ඡන්දය මොකද වුනේ?? අපේ විදියට da thibbe bang.. :baffled::baffled:

    ekiyanne wena rata wala thiyana election walata wada wenasda ape widiya?? :P:P mepara refer karanna one.. mona pothada bang.. :oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඡන්දය මොකද වුනේ?? අපේ විදියට da thibbe bang.. :baffled::baffled:

    ekiyanne wena rata wala thiyana election walata wada wenasda ape widiya?? :P:P mepara refer karanna one.. mona pothada bang.. :oo:

    nathuwa amaricawata ona widiyata api chande tibbe....

    chande tiyena widiya balala jaathika prathipathiyakda nedda kiyala samuuha tiranayakata enee

    ubala maha gon gas.........
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    nathuwa amaricawata ona widiyata api chande tibbe....

    chande tiyena widiya balala jaathika prathipathiyakda nedda kiyala samuuha tiranayakata enee

    ubala maha gon gas.........

    chande tiyana widiyada balanna one? :baffled: me para chande e jathika prathi pattiyata adalada.... jathiye prathipatti.. jathika nakakayage prathipatti.. means MR ge prathi patti... MR ge prathipattiya keseho dinimada???

    as per you jathiye nayakaya wana jaya ge jathiyata one witiyatada???

    anith jathi wijathida??? awajathida??
     
    Last edited:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    නෑ............:no: නෑ...........:no: ජාතියේ අයිතිකරු ..................!! :P:P
    අප්පටසිලි එහෙමත් එකක්ද බං??එතකොට අනිත් උන්ට මොකද වෙන්නේ? ඉතිහාසයයි සින්හලයි ඉගෙන ගන්න යවයිද??:rolleyes::rolleyes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    king yanu election ekakin path wena ekkenek nemei... king path wenne ekko paramparawen... ehema nettam balen... ( akramana ho paranmarikawa uruma de nolebenam satanakin ho wenath..)

    lankawe election eka thibbata passeth mahindata king kiyanne ai??? :baffled:

    paramparawen path nowuna bawa hodatama danimi.. ituru wi ette "balen" kiyana tharkayai... :rofl::rofl:

    e nisa president ma kiyamu neda... nettam election eka thibbe ai kiyala hithei minissunta... :P:P

    me anuwa awasan u election eken pasu.. mahindata president da kiyanne?? nettam king da?? :rolleyes::rolleyes:

    ඉතාමත් සන්තෝෂයි ඔයාගේ සාමාන්‍ය දැනීම ගැන :rofl::rofl::P
    මචං.. "රජු" කියන වචනයේ අර්ථදැක්වීම ඔයා විග්‍රහ කරල තියෙන විධිය හරි.. ඒත් ඒ විග්‍රහයට අනුකූලවමද නිසි වදන් ගැලපුම් හැම වෙලාවෙම කරන්නේ?? මහින්ද කවදාවත්ම එයා රජෙක් විධියට හඳුන්වාගෙන තියෙනවද?? අන් මම නම් අහල නැතෝ..

    "ගෙදර බුදුන් අම්මා" කියනවා. මට පැහැදිලි කරපං කෝ "බුදුන්" කියන වචනයේ අර්ථ දැක්වීමත්!! ඒ වගේම අම්මා ඇත්තටම බුදු වෙලාමද ඒ විධියට හඳුන්වන්නේ කියලත්..
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අප්පටසිලි එහෙමත් එකක්ද බං??එතකොට අනිත් උන්ට මොකද වෙන්නේ? ඉතිහාසයයි සින්හලයි ඉගෙන ගන්න යවයිද??:rolleyes::rolleyes:

    Raja ge jathiyanam... sinhala and itihasaya... ema jathiya nowana wijathi/awajathi nam... wait coolkasunma kiyai.... :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඉතාමත් සන්තෝෂයි ඔයාගේ සාමාන්‍ය දැනීම ගැන :rofl::rofl::P
    මචං.. "රජු" කියන වචනයේ අර්ථදැක්වීම ඔයා විග්‍රහ කරල තියෙන විධිය හරි.. ඒත් ඒ විග්‍රහයට අනුකූලවමද නිසි වදන් ගැලපුම් හැම වෙලාවෙම කරන්නේ?? මහින්ද කවදාවත්ම එයා රජෙක් විධියට හඳුන්වාගෙන තියෙනවද?? අන් මම නම් අහල නැතෝ..

    "ගෙදර බුදුන් අම්මා" කියනවා. මට පැහැදිලි කරපං කෝ "බුදුන්" කියන වචනයේ අර්ථ දැක්වීමත්!! ඒ වගේම අම්මා ඇත්තටම බුදු වෙලාමද ඒ විධියට හඳුන්වන්නේ කියලත්..

    තේරෙන සහ නොතේරෙන කොටස් දෙකක් ඉන්නව , නොතේරෙන අය එක්ක කොච්චර කතා කලත් ඵලක් නෑ
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    තේරෙන සහ නොතේරෙන කොටස් දෙකක් ඉන්නව , නොතේරෙන අය එක්ක කොච්චර කතා කලත් ඵලක් නෑ

    "පීල්ලේ දියට කළයක් නැමූවත්
    නොපිරේ කළේ සැට පැයකින් බැලූවත්
    පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
    උගේ ගතිය ඌ නාරී මැරූවත්
    ":yes::yes:
     
    • Like
    Reactions: coolkasun