Mahinda ta King kiyanne ai ?

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    MR Hambantota goviyekne.
    Goviya mada sodagath kala Rajakamata sudusui kiyana nisane MR King kenek wenne.

    aha..aha.. mod goviya.... natapan natapan mod goviya... gahapan gahapan mod goviya... kelapan kelapan mod goviya... marapan marapan mod goviya...

    ( jaya sri kandayame... song ekaka remix ekaki..)
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ubanam maha gon nambek , budungena neme yako mama kiwwe , budun amma gena kiwwa eka , thmun issella kiwwe lankawe vyavastha raju kiyala ekak nae ehamnam kohomada raj kiyala kiyanne kiyala ekata utharayak thamy dunne

    MR ma kiyagattanam ekata king kiyanna kiyala..awulak ne... ( ese kiwwe nelune)
    Dan ammata budun kiyannai kiyala kiwwe ammamada?

    තර්ක කරලා වැඩක් නෑ බං මෙයාලත් එක්ක. අපේ ගොනා අපිට හොඳා කියපු උදවියනේ!!:D:D
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    දන්නේ නෑ බං..ඒ මනුස්සයා එහෙම කියනවට ආස ඇති....:baffled:
    රජෙක් පත් වෙන්නේ පවුලෙන්...එහෙමත් නැත්නම් බලෙන් රජකම පැහරගෙන...:P
    ඒත් ජනාධිපති පදවිය ඊට වඩා උතුම් දෙයක් නේද??ජනමතයෙන් පත්වෙන කෙනෙක්...ජනාදිපති කෙනෙක් මිසක් රජ කෙනෙක් නෙමෙයි...
    ලංකාවේ ඉතිහාසේ අරන් බැලුවොත් රටට වැඩක් කරපු රජාලා වගේම, නොදකින්(ග්) ලත් හිටිය බව මතක තියා ගත්තොත් හොදයි...
    :D
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT

    :yes::yes::yes:Ranasinghe Premadasa the greatest president
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    දන්නේ නෑ බං..ඒ මනුස්සයා එහෙම කියනවට ආස ඇති....:baffled:
    රජෙක් පත් වෙන්නේ පවුලෙන්...එහෙමත් නැත්නම් බලෙන් රජකම පැහරගෙන...:P
    ඒත් ජනාධිපති පදවිය ඊට වඩා උතුම් දෙයක් නේද??ජනමතයෙන් පත්වෙන කෙනෙක්...ජනාදිපති කෙනෙක් මිසක් රජ කෙනෙක් නෙමෙයි...
    ලංකාවේ ඉතිහාසේ අරන් බැලුවොත් රටට වැඩක් කරපු රජාලා වගේම, නොදකින්(ග්) ලත් හිටිය බව මතක තියා ගත්තොත් හොදයි...
    :D

    ඒත් ජනාධිපති පදවිය ඊට වඩා උතුම් දෙයක් නේද?? ජනමතයෙන් පත්වෙන කෙනෙක්..

    ඒ මනුස්සයා එහෙම කියනවට ආස ඇති....

    රජෙක් පත් වෙන්නේ පවුලෙන්...එහෙමත් නැත්නම් බලෙන් රජකම පැහරගෙන

    (obe wachana wena widiyakata galapa adala theruma dee etha)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :yes::yes::yes:Ranasinghe Premadasa the greatest president

    කොටින්ට ආයුධ දුන්න නිසාද?

    ඔහු හොද නායක්යෙක් , හැබැයි වැරදි වැඩ ගොඩකුත් කලා
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    ලංකාවේ ඉතිහාසේ අරන් බැලුවොත් රටට වැඩක් කරපු රජාලා වගේම, නොදකින්(ග්) ලත් හිටිය බව මතක තියා ගත්තොත් හොදයි...
    :D

    :yes::yes::yes:Ranasinghe Premadasa the greatest president

    ඇත්ත මචං.. ගම්උදාව වගේ සංකල්ප ගෙනැත් කොළඹට කිරි අපිට කැකිරි මතය වෙනස් කරපු ප්‍රේමදාස මහත්තයට මමත් ගරු කරනවා. වැරදි තිබුණත් ඒ මනුස්සයගෙ කියන්න තරම් හොඳත් තියෙනවා.

    ඒත් රනිල් මහත්තයගෙ නම් කියන්න හොඳක් මට පේ‍න්නෙ නෑ.. ඒතකොට එයා අර කියපු නොදකිං(ග්) වෙන්න ඇති..:rofl::rofl:
     
    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    රාජ්‍යයේ උත්තමයා රජු......................

    පරම්පරාවෙන් ආවත් එකයි , ජනතා වරමින් ආවත් එකයි

    විශේෂයෙන් ඒ නම පටබැදුනේ ජාතියේ නායකයා යන සංකල්පය පාදක කොට ගෙනය

    ethakota hora karala balen awoth mokak de ??
    eth king de nodaking de/??????????
     
    • Like
    Reactions: KrAzY_iN_LuV

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඇත්ත මචං.. ගම්උදාව වගේ සංකල්ප ගෙනැත් කොළඹට කිරි අපිට කැකිරි මතය වෙනස් කරපු ප්‍රේමදාස මහත්තයට මමත් ගරු කරනවා. වැරදි තිබුණත් ඒ මනුස්සයගෙ කියන්න තරම් හොඳත් තියෙනවා.

    ඒත් රනිල් මහත්තයගෙ නම් කියන්න හොඳක් මට පේ‍න්නෙ නෑ.. ඒතකොට එයා අර කියපු නොදකිං(ග්) වෙන්න ඇති..:rofl::rofl:

    MR king wenna kalin Leader of the Opposition innakota... Wimal wirasansa... " apita konda pana nethi cardboard leader wedak ne" kiwwa bawa... coolkasun ge sinhala pothe....

    kottoruwa hota patala gatta kathawata passe etha :rofl::rofl: