Mahinda ta King kiyanne ai ?

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඉතාමත් සන්තෝෂයි ඔයාගේ සාමාන්‍ය දැනීම ගැන :rofl::rofl::P
    මචං.. "රජු" කියන වචනයේ අර්ථදැක්වීම ඔයා විග්‍රහ කරල තියෙන විධිය හරි.. ඒත් ඒ විග්‍රහයට අනුකූලවමද නිසි වදන් ගැලපුම් හැම වෙලාවෙම කරන්නේ?? මහින්ද කවදාවත්ම එයා රජෙක් විධියට හඳුන්වාගෙන තියෙනවද?? අන් මම නම් අහල නැතෝ..

    "ගෙදර බුදුන් අම්මා" කියනවා. මට පැහැදිලි කරපං කෝ "බුදුන්" කියන වචනයේ අර්ථ දැක්වීමත්!! ඒ වගේම අම්මා ඇත්තටම බුදු වෙලාමද ඒ විධියට හඳුන්වන්නේ කියලත්..[/COLOR][/SIZE]

    budu rajanan wahanse ese bawithaya sudusu bawa wadala seka...

    78 constitution eke nam ese dakwa nometha... janapathi kenek gena nam etha.... rajak gena nam netha...

    මහින්ද කවදාවත්ම එයා රජෙක් විධියට හඳුන්වාගෙන තියෙනවද?? coolkasun pawa kiyanne ekane... eka hari kiyanna ne hadanne....

    prakasha kirima ho, ese prakasha kirimata wirudda nowima eya anumatha kirimaki.... ( like weradda kirima ho anubala deema wenasak nethi bewini)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    "පීල්ලේ දියට කළයක් නැමූවත්
    නොපිරේ කළේ සැට පැයකින් බැලූවත්
    පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
    උගේ ගතිය ඌ නාරී මැරූවත්
    ":yes::yes:

    :yes::yes::yes::):):)
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    තේරෙන සහ නොතේරෙන කොටස් දෙකක් ඉන්නව , නොතේරෙන අය එක්ක කොච්චර කතා කලත් ඵලක් නෑ

    notherena nisa ahuwama oya sinhala & ithihasaya balala janadipathi wena hethi igena ganna kiwwa...:rofl::rofl:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    "පීල්ලේ දියට කළයක් නැමූවත්
    නොපිරේ කළේ සැට පැයකින් බැලූවත්
    පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
    උගේ ගතිය ඌ නාරී මැරූවත්
    ":yes::yes:

    udaharana lesa angulimala gamuda??? :baffled:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    prakasha kirima ho, ese prakasha kirimata wirudda nowima eya anumatha kirimaki.... ( like weradda kirima ho anubala deema wenasak nethi bewini)

    ප්‍රකාශ කිරීම හෝ එසේ ප්‍රකාශ කිරීමට විරුද්ධ නොවී සිටීම එය අනුමත කිරීමක් නම් පහුගිය ඡන්ද කාලෙ සරත් ෆොන්සේකා මහත්තයට විරුද්ධව එල්ල කරපු එහෙත් එයා ප්‍රතිචාර නොදක්වපු හැම චෝදනාවක් ම එයා කරල තියෙනව ඒ කියන්නේ???

    මචං.. ටිකක් ප්‍රායෝගික වෙයං..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    budu rajanan wahanse ese bawithaya sudusu bawa wadala seka...

    78 constitution eke nam ese dakwa nometha... janapathi kenek gena nam etha.... rajak gena nam netha...

    මහින්ද කවදාවත්ම එයා රජෙක් විධියට හඳුන්වාගෙන තියෙනවද?? coolkasun pawa kiyanne ekane... eka hari kiyanna ne hadanne....

    prakasha kirima ho, ese prakasha kirimata wirudda nowima eya anumatha kirimaki.... ( like weradda kirima ho anubala deema wenasak nethi bewini)

    "ඒ විග්‍රහයට අනුකූලවමද නිසි වදන් ගැලපුම් හැම වෙලාවෙම කරන්නේ??

    උබට සිංහල කොහොමටවත් තේරෙන්නෑ වගේ , තව ඉගෙනගෙන වරෙන්

    දැන් මිනිස්සු භාවිතා කල යුතු වචන ව්‍යවස්ථාවේ තියෙන්න ඕනද? බුදුන් අම්මා ගැන එහෙමයි කියල කිව්ව එක ඒ දවස්වල රාජ්‍ය පාලනය සම්බන්ධ පොත් පත් වල තිබ්බේ නෑනේ ,ඉතින් අද සමාජයේ මිනිස්සු මහින්ද රජෙක් වශයෙන් හදුන්වනව , ඒකෙ කිසි ගැටලුවක් නෑ
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ප්‍රකාශ කිරීම හෝ එසේ ප්‍රකාශ කිරීමට විරුද්ධ නොවී සිටීම එය අනුමත කිරීමක් නම් පහුගිය ඡන්ද කාලෙ සරත් ෆොන්සේකා මහත්තයට විරුද්ධව එල්ල කරපු එහෙත් එයා ප්‍රතිචාර නොදක්වපු හැම චෝදනාවක් ම එයා කරල තියෙනව ඒ කියන්නේ???

    මචං.. ටිකක් ප්‍රායෝගික වෙයං..

    oba e anuwa kiyanne awa boru kiyalada???? :lol:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    oba e anuwa kiyanne awa boru kiyalada???? :lol:

    ඡන්දයකදී දෙපැත්තටම එල්ල කරන හැම චෝදනාවක්ම ඇත්ත කියල ඉස්මුදුනින් පිළිගන්න තරම් මම නම් බොළඳ නෑ මචං.. ඒක දෙපැත්තෙන්ම කරනවා.. ඒ වගේම මම කිසිම තැනක කියලා නෑ මහින්ද 100%ක් හරි කියලත්.. ඒත් උඹලට (ෆොන්සේකා වාදීන්ට) ඒ මානසිකත්වය නෑ... ඒකයි ලංකාව ඉබිගමනින් දියුණුව කරා යන්නේ!!
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    "ඒ විග්‍රහයට අනුකූලවමද නිසි වදන් ගැලපුම් හැම වෙලාවෙම කරන්නේ??

    උබට සිංහල කොහොමටවත් තේරෙන්නෑ වගේ , තව ඉගෙනගෙන වරෙන්

    දැන් මිනිස්සු භාවිතා කල යුතු වචන ව්‍යවස්ථාවේ තියෙන්න ඕනද? බුදුන් අම්මා ගැන එහෙමයි කියල කිව්ව එක ඒ දවස්වල රාජ්‍ය පාලනය සම්බන්ධ පොත් පත් වල තිබ්බේ නෑනේ ,ඉතින් අද සමාජයේ මිනිස්සු මහින්ද රජෙක් වශයෙන් හදුන්වනව , ඒකෙ කිසි ගැටලුවක් නෑ

    he..he... budun gena rajya palana poth wala kawda bang liyanne?? ewa thiyenne agamika poth wala mama danna widiyata.... hariyata oya sinhala & itihasaya balala janadipathi wena heti igena ganna kiwwa wage..:baffled::baffled:

    Budun kiyala thiyanawanam.. ammata budun kiyanna...... thawa kawara kathada

    MR ma kiyagattanam ekata king kiyanna kiyala..awulak ne... ( ese kiwwe nelune)

    kalin aya JR,RP, DB, CBK ehema kiyagenath ne... kiyanna kiyalath ne..

    e anuwa meya paras parai.... meya gena ugath hekke oba pera dekwu.. sinhala pothenmada....
     
    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    රාජ්‍යයේ උත්තමයා රජු......................

    පරම්පරාවෙන් ආවත් එකයි , ජනතා වරමින් ආවත් එකයි

    විශේෂයෙන් ඒ නම පටබැදුනේ ජාතියේ නායකයා යන සංකල්පය පාදක කොට ගෙනය

    What's wrong calling him "King", right Kasun..
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඡන්දයකදී දෙපැත්තටම එල්ල කරන හැම චෝදනාවක්ම ඇත්ත කියල ඉස්මුදුනින් පිළිගන්න තරම් මම නම් බොළඳ නෑ මචං.. ඒක දෙපැත්තෙන්ම කරනවා.. ඒ වගේම මම කිසිම තැනක කියලා නෑ මහින්ද 100%ක් හරි කියලත්.. ඒත් උඹලට (ෆොන්සේකා වාදීන්ට) ඒ මානසිකත්වය නෑ... ඒකයි ලංකාව ඉබිගමනින් දියුණුව කරා යන්නේ!!

    chandayata pera 4 years ma palanaya kale MR baya coolkasun dunna sinhala pothe ihalinma dakwa etha..:baffled::baffled:

    ඉබිගමනින් දියුණුව ta hethuwa... December mase apu ෆොන්සේකා වාදී kamada...

    awita king sitiye... kumana thanathurakada?? :rolleyes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මිනිස්සු මහින්දව රජෙක් විධියට සලකන්න පටන් ගත්තේ 30වසරක ශාපලත් යුද්ධය ඉවර කලාට පස්සෙයි. (ඒ කරපු සේවයට එයාව රජෙක් කියල හඳුන්වල මදි. සක්විති රජෙක් කිවුවත් මදි.) ඒකට සහය දුන්නු පෙරමුණ ගත්තු සරත් ෆොන්සේකා මහත්තයත් වීරයෙක් කියල අපි නම් පිළිගත්තා.. ඒත් අතට ගත්තු එක කටට දාගන්න තරම් පින් මදි වෙච්ච සරත් මහත්තයා කොහෙවත් නැති දේශපාලනයක් කරන්න ඇවිත් නාගත්තට අපිට කරන්න දෙයක් නෑ.. ඒ වගේම මම තාමත් ගරු කරනවා ජනරාල් සරත් ෆොන්සේකට. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකට නම් එච්චර භක්තියක් නෑ මම ගාව..
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    he..he... budun gena rajya palana poth wala kawda bang liyanne?? ewa thiyenne agamika poth wala mama danna widiyata.... hariyata oya sinhala & itihasaya balala janadipathi wena heti igena ganna kiwwa wage..:baffled::baffled:

    Budun kiyala thiyanawanam.. ammata budun kiyanna...... thawa kawara kathada

    MR ma kiyagattanam ekata king kiyanna kiyala..awulak ne... ( ese kiwwe nelune)

    kalin aya JR,RP, DB, CBK ehema kiyagenath ne... kiyanna kiyalath ne..

    e anuwa meya paras parai.... meya gena ugath hekke oba pera dekwu.. sinhala pothenmada....
    :rofl::rofl::rofl: amma gana budun gana raajya paalana pith wala thiyenne kasun kiyanawanam piliganin harida :angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    he..he... budun gena rajya palana poth wala kawda bang liyanne?? ewa thiyenne agamika poth wala mama danna widiyata.... hariyata oya sinhala & itihasaya balala janadipathi wena heti igena ganna kiwwa wage..:baffled::baffled:

    Budun kiyala thiyanawanam.. ammata budun kiyanna...... thawa kawara kathada

    MR ma kiyagattanam ekata king kiyanna kiyala..awulak ne... ( ese kiwwe nelune)

    kalin aya JR,RP, DB, CBK ehema kiyagenath ne... kiyanna kiyalath ne..

    e anuwa meya paras parai.... meya gena ugath hekke oba pera dekwu.. sinhala pothenmada....

    ubanam maha gon nambek , budungena neme yako mama kiwwe , budun amma gena kiwwa eka , thmun issella kiwwe lankawe vyavastha raju kiyala ekak nae ehamnam kohomada raj kiyala kiyanne kiyala ekata utharayak thamy dunne

    MR ma kiyagattanam ekata king kiyanna kiyala..awulak ne... ( ese kiwwe nelune)
    Dan ammata budun kiyannai kiyala kiwwe ammamada?
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මිනිස්සු මහින්දව රජෙක් විධියට සලකන්න පටන් ගත්තේ 30වසරක ශාපලත් යුද්ධය ඉවර කලාට පස්සෙයි. (ඒ කරපු සේවයට එයාව රජෙක් කියල හඳුන්වල මදි. සත්විති රජෙක් කිවුවත් මදි.) ඒකට සහය දුන්නු පෙරමුණ ගත්තු සරත් ෆොන්සේකා මහත්තයත් වීරයෙක් කියල අපි නම් පිළිගත්තා.. ඒත් අතට ගත්තු එක කටට දාගන්න තරම් පින් මදි වෙච්ච සරත් මහත්තයා කොහෙවත් නැති දේශපාලනයක් කරන්න ඇවිත් නාගත්තට අපිට කරන්න දෙයක් නෑ.. ඒ වගේම මම තාමත් ගරු කරනවා ජනරාල් සරත් ෆොන්සේකට. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකට නම් එච්චර භක්තියක් නෑ මම ගාව..

    යුද්ධය ඉවර කලාට පස්සෙ රජෙක් nam.... සත්විති රජෙක් wimata siduwu deya kumak da??? me election eka as per coolkasun " ape widiyata thaba.. ape widiyata dinimada"....

    law ta king wenna puluwan rate... army commander ta ජනාධිපති අපේක්ෂක wima obata duk denne.. rajata pitupemadda???

    e aniwa... anith siyalu apekshakayan.. jathidrohida?? :baffled::baffled: