got a info..- bt not sure whether its right o wrong

TDM

Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    machan... mata podi aaranchiyak aawa..lankaawe facebook eka block karanda yanwa kiyala.....meeka eththada boruda kiyala nan hariyatama danne nehe.. hope its a lie,, if u knw anytin regardin this matter.. please do reply...

    thnX :baffled:
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    who cares man. use VPN or Proxy
    ya' i knw dat,, bt every proxy cnt b use to log on to the fb, coz they request sum kind of a ip validation system to prevent malicious attacks,, n alsoo,,, proxy use karanda danne keeeyen kee denaada........ nodanna kattiyata mokoo wenne...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලංකාවේ මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති වෙන ප්‍රධානම ක්‍රමයක් තමා මූණුපොත ඕක නැතිවුනොත් නම් සමස්ථ වශයෙන් ර‍ටේ ඵලදායිතාව වර්ධනයට ඒක රුකුලක් වේවි ඒත් ඉතින් මේ රටේ අය කාලෙ කන්න ක්‍රම හොයන්න දක්ෂයි නේ අලුතෙන් මොකක් හරි ක්‍රමයක් හොයා ගනී :lol:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    apita num awlak ne VPN,proxy thiyena kum,but asarana kello tika log wenna danne na nee.so apitath ethakota hulan thamay.