මිනිස්සුන්ගෙ වගේම අනෙක් සත්තුන්ගෙ බඩවල් වලත් පණුවො ඉන්නවා. එතකොට අපේ බඩේ ඉන්න පණුවන්ගෙ බඩවල් ඇතුලෙත් පණුවො ඉන්නවද? ඒ පණුවන්ගෙ බඩවල් ඇතුලෙත් තව පණුවො ඉන්නවද?

මේ ශල්‍යකර්මයක් මගින් අවු. 10ක ළමයකුගේ උදරයෙන් ඉවත් කළ "giant intestinal roundworms" වර්ගයේ පණුවෝ:

2l24uu.jpg

මේත් ඒ වර්ගයේම පණුවෝ තමයි. හැබැයි මේ ළමයානම් පණුවන්ගෙන් බඩවැල අවහිර වීම නිසා අවාසානවන්ත ලෙස මිය ගිහින්:

o0clde.jpg

worm+(2).JPG

මේ බළල් බෙට්ටේ බත් ඇට වගේ පේන්නේ පටිපණුවෝ:

dipfec.jpg

Last edited:

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මං වගේම මෝඩයෙක්;6556323 said:
    මිනිස්සුන්ගෙ වගේම අනෙක් සත්තුන්ගෙ බඩවල් වලත් පණුවො ඉන්නවා. එතකොට අපේ බඩේ ඉන්න පණුවන්ගෙ බඩවල් ඇතුලෙත් පණුවො ඉන්නවද? ඒ පණුවන්ගෙ බඩවල් ඇතුලෙත් තව පණුවො ඉන්නවද?

    :rofl::rofl::rofl::rofl: ubatath mara prashna thamai thiyenne... :rofl::rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මං වගේම මෝඩයෙක්;6584280 said:
    ඔවු මචං, ඒක මට මාර ප්‍රශ්ණයක්. ඒත් කෝ තාම කවුරුවත් උත්තරයක් දුන්නෙ නෑනෙ. :(

    ubata mokada ban aluth ID ekak hadan enna hithune.. :rolleyes::rolleyes::confused::confused:
    uba baluwadak thama karalath nane meken..:D wena ewun fake ID hadanne ekko deshapalane ta , ehema naththan katahari baninna.. :dull::baffled:
     
    අපි ළඟ ඔය බලු වැඩ නෑනේ... අළුත් අයි.ඩී. එකක් නැතුව එන්නනම් පරණ මෙම්බර් කෙනෙක්ගෙන් අයි.ඩී. එකක් සල්ලි වලට ගන්න තමා වෙන්නේ.:D