JKSSSS

Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    මං වගේම මෝඩයෙක්;6591730 said:
    පවුනෙ මචං ඒ අහිංසක සත්තු. මස් කන එක නවත්තපන්. ඒ වෙනුවට බිත්තර කාපන්.

    mekai machan scene eka man elawalu walata asa na ban....melo elawaluwak kan na:D ithin moko karanne?? habai vadia mas kan na jus chicken, fish n eggs.....ithin oya tika kana eka nawaththuwoth badaginne inna thama thiyenne :D
     
    මචං සතාව පැත්තකින් තියල උඹ ගැන විතරක් හිතුවත් ඔහොම එළවළු නොකා මස් මාළු විතරක් කන එක නම් හොඳ වැඩක් නෙවෙයි. ඔය වයසෙදි ඒක අවුලක් නැති වුනාට ටික කාලයක් යනකොට එහෙම අයට එක එක ලෙඩ හැදෙනවා. ඒව අතර භයානක ලෙඩත් තියෙනවා. ලෝකෙ "සංවර්ධිත" කියාගන්න රටවල්වල තමයි මිනිස්සු අතර පිළිකා ප්‍රතිශතය වැඩිම. ඒකට එක හේතුවක් තමයි ඒ රටවල මිනිස්සු වැඩිය එලවළු නොකා මස්ම කන එක.

    මාංශභක්ශක සත්තුන්ගෙ බඩවැල් ගොඩක් කොටයි. ඒකට හේතුව මස් වල තිටෙන විශ ද්‍රව්‍ය ඉක්මනින් ඇඟෙන් පිට කිරීමට අවශ්‍ය වීම. ශාකභක්ශක සත්තුන්ට තියෙන්නෙ දිග බඩවැල්. ශාක ආහාර වල මස් තරම් විශ ද්‍රව්‍ය නෑ. ඒ නිසා ඒ ආහාර හොඳට දිරවන්න තමයි දිග බඩවැල් තියෙන්නෙ. මිනිස්සුන්ට තියෙන්නෙත් ඒ වගේ දිග බඩවැල්. ඒ නිසා අපි එලවළු අඩුවෙන් - මස්ම වැඩියෙන් කෑවොත් අපේ ඇඟ ඇතුලට විශ ජාති ඇතුළු වෙලා ගබඩා වෙනවා. කාලයක් තිස්සෙ ඒව එකතු වුනාම ලෙඩ හැදෙනවා.

    සෞඛ්‍ය හේතු උඩ මස් කන එක නරකයි කියන්න බෑ. ඒත් එළවලු අඩුවෙන් කාල මස් වැඩියෙන් කන එක නම් සෞඛ්‍යට නරකයි.
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    මං වගේම මෝඩයෙක්;6591926 said:
    සෞඛ්‍ය හේතු උඩ මස් කන එක නරකයි කියන්න බෑ.

    Saukya hetu uda mas kana eka narakai. Saukiyata maswalin kisima gunayak naha.

    Mas kanne nathi vegetarians lage saukya gana poddak soya balanna.
     
    • Like
    Reactions: koondeGoda

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Elawalu kochchara rasada?

    mekai machan scene eka man elawalu walata asa na ban....melo elawaluwak kan na:D ithin moko karanne?? habai vadia mas kan na jus chicken, fish n eggs.....ithin oya tika kana eka nawaththuwoth badaginne inna thama thiyenne :D

    Meka thamai oya puruduwela thiyena hati. Namuth hithuwoth sathiyakin oyata elawaluwalata puruduwenna puluwani.

    Kala balanna. Elawaluwala rasa. :love:
     
    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    Meka thamai oya puruduwela thiyena hati. Namuth hithuwoth sathiyakin oyata elawaluwalata puruduwenna puluwani.

    Kala balanna. Elawaluwala rasa. :love:

    inna puluwan ban man bodhi pooja walata ehema masayak vithara vegeterian indala thiyanawa ban......ath ita vada inna amarui ban:D:D