දිග ලිස්ට් එකක් තියනවා..ස්වාමියත් ඇතුලත්ව..
කලින් පෝස්ට් එකේ snow boy කියලා තියනවානෙ "අවිවාහකයෙක්" කියලා..ඒක නිසා ඒකට අදාල ටික විතරයි කීවෙ..

rakinawa kiyanne yapenawa...kanne,adum adinne/anne anne/edum hitum ammage/thaththage salli walin kiyana aka oya kiwwe
මම ඒක නිකමට හිතුවා.
මේක තියෙන්නේ මොන ධර්ම ග්‍රන්ථයේ ද කියලා පොඩ්ඩක් කියපං මචං. මට පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ. මොකද බුද්ධ දර්ශනයේ මේ වගේ විකාර සහගත දෙයක් තියෙයි කියලා හිතන්න අමාරුයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ tv හාමුදුරුවෝ කෙනෙක්ගේ මනස්ගාතයක් වෙන්න ඇති.
මචං, මමත් මෙහෙම වර්ෂන් එකක් කිහිප තැනක දැකලා තියෙනවා. මම හිතන්නේ මේක අපේ T.V. හාමුදුරුවරු හඳුන්වා දීපු modified බණක්. මේකෙ "රකිනවා" කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද??????????????

ehema naththan uththara deepanko... 

uththarayak denna bari ubala wage gon moda harak ekka katha karala mage kale kagaththa kiyala mata pasuthawenna wenawa.. 

මම ඒක නිකමට හිතුවා.
මේක තියෙන්නේ මොන ධර්ම ග්‍රන්ථයේ ද කියලා පොඩ්ඩක් කියපං මචං. මට පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ. මොකද බුද්ධ දර්ශනයේ මේ වගේ විකාර සහගත දෙයක් තියෙයි කියලා හිතන්න අමාරුයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ tv හාමුදුරුවෝ කෙනෙක්ගේ මනස්ගාතයක් වෙන්න ඇති.
anna ee diga list ekama dapan , naththan kohomada eka sampoorna wenne..
ara wage gon thadiyekta therum karala denna puluwan mata ,uba ee list ekama dapanko..
nathuwa theruma karanna bari bawa ubata therenawa athi , danata unath porata mama ahana prashna walata uththara nathuwa inne.. ithin uba oka damma gaman miniha logout wenawa..![]()

naha oka thiyanawa....uba mulu buddagama kiyawala thiyanawada?....mama oka ape hamuduruwangen ahala heta kiyannam....

සූත්‍ර පිටකයේ චුන්ද සූත්‍රයේ..
චුන්ද කියන සිටුවරයාට "පිරිසිදු වීම" හා "අපිරිසිදු වීම" පිලිබද වදාල දෙසුම

මම ජොබ් එකක් නොකරන දෙමව්පියන්ගේ ගෙදර ඉන්න කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියොත් මට ඒකිත් එක්ක සෙක්ස් කලාම පව්.
කාගෙන්වත් අහන්න ඕනෙ ද බං. සරලව හිතපන්.
මම ජොබ් එකක් කරන හොඳට සල්ලි තියෙන තනියම ගෙයක් අරන් ඉන්න කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඒකිත් එක්ක sex කරනවා. එතකොට මට පව් නෑ.
මම ජොබ් එකක් නොකරන දෙමව්පියන්ගේ ගෙදර ඉන්න කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියොත් මට ඒකිත් එක්ක සෙක්ස් කලාම පව්.
මාර දහමක් නේ. යකෝ එතකොට දෙවෙනි කෙල්ලට සල්ලි නැති හින්දා මගෙන් මාර අසාධාරණයක් නේ එයාට වෙන්නේ. යාළු කොල්ලගෙන් sex හම්බවෙන්නේ නැත්නම් ඒකි අසරණ වෙනවනේ.
උඹේ දහම ඇත්ත නම් මම හෙටම බුද්ධාගමෙන් withdraw වෙනවා. මොකද ඒක සල්ලිකාර කෙල්ලන්ටයි කොල්ලන්ටයි වාසි දහමක්.![]()
සූත්‍ර පිටකයේ චුන්ද සූත්‍රයේ..
චුන්ද කියන සිටුවරයාට "පිරිසිදු වීම" හා "අපිරිසිදු වීම" පිලිබද වදාල දෙසුම
මතක නෑ නෙ බන්..![]()

onna uththare
uba buddagamen ayn weyan ayn wela tongale kapagena 7 denek badapan...
anika buddagame awasanaya oya sex (ashawa allma) nathi kirimane...athin unata hari yanne naha wage

kiyala wadak naaaaaaaaa... 

beeri alinta weena wayanawa wage thamai mama karapu wadeth... 

aparade mage watina ra kalaya..
mage kale kapu modayek wethoth uuta hena gahapan.. 
සූත්‍ර පිටකයේ චුන්ද සූත්‍රයේ..
චුන්ද කියන සිටුවරයාට "පිරිසිදු වීම" හා "අපිරිසිදු වීම" පිලිබද වදාල දෙසුම
put your self in her parents' position, and then think about it rather than posting irrational material here.
බයිලා කියන්නේ නැතුව මගේ POINT එකට උත්තර දීපන්.
සල්ලි නැත්නම් SEX පව්. සල්ලි තියෙනවා නම් SEX පව් නෑ. එහෙම ද?

බයිලා කියන්නේ නැතුව මගේ POINT එකට උත්තර දීපන්.
සල්ලි නැත්නම් SEX පව්. සල්ලි තියෙනවා නම් SEX පව් නෑ. එහෙම ද?
නැත්නම් අපිට පාපයෙන් ගැලවෙන්න නම් කෙල්ලට හොඳ ජොබක් සෙට් කරලා ඇනෙක්ස් එකකුත් හොයලා දුන්නම හරි?
යකෝ එහෙනම් තනියම ජීවත් වෙන්න තරම් වත් කමක් තියෙන වෙන ආගම්වල ඔක්කොම කෙල්ලන්ව අපිට බුද්ධාගමට බඳවා ගන්න පුළුවන්නේ. මාරයි.
චුන්ද සිටුවරයාට දෙසූ දහමක්. :O
මචං, මං දන්න චුන්ද සූත්‍රය නම් චුන්ද කියලා සාමනේර නමකට ආනන්ද හාමුදුරුවොත් ඉන්න තැන කියපු සූත්‍රයක්. ඒකෙ මෙහෙම කුණුහරුපයක් නෑ. උඹ බණ හොයාගන්න තැන මට පොඩ්ඩක් කියපන් ගිහිල්ලා බලන්න ආසයි.