Hansaya ? or Aliya ?

hansaya da ? aliya da ?

  • Hansaya

    Votes: 19 31.1%
  • Aliya

    Votes: 42 68.9%

  • Total voters
    61

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan mama nam keyanne aniwa sf kamathi unath nathath aliyagen thami illanna ona


    ranil kamatji wenne na hansayagen illanna, anika ravi karunana yaka akamathi unoth hansaya sf ta ganna hamba wenne na, mokda hansaya pakshe ravi ge :):):)

    ubalage mokage elluwath paradinawa ban paradinawa
    dan thiyena thatwey anuwa mama gihilla anduwa patten elluwoth aath dinanwa :P:P he he
    aawage situation ekak dan thiyenney
    anna niyama minissu johnstonui , SB nava giligena eddi anith pattata panna
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    aliya awath hansaya awath paththaya awath koka awath memath awath oya mokagen awath den paradinawa
     

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ow ban jvp ekath halenawa sf uth halenawa
    UNP eka tikak sthawarayaka hitiyoth apitath hodai
    nathanm apita game ahk naha ney mun ekka
    hehe
    :P

    :yes: Okkoma MRge unahamath gathiyak nehe thamai. JVP ekanam athugewilama yai me chanden thaniyen illuwoth.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මොකෙන් හරි කමක් නැහැ දැන් තියෙන ආන්ඩුව ගෙදර යවන්නයි ඕන

    මොකෙන් හරි කමක් නැහැ දැන් තියෙන ආන්ඩුව
    කණ රත් කරලා ගෙදර යවන්නයි ඕන
    :yes:

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Mama nam kiyanne SF gawaganne nethuwa Ranil thaniyen Aliyagen Chande illuwanam Hari. Nethnam wenne JVP karayo tika UNP eke pihiten ayeth Parliment ekata ringana eka.
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අත කපලා පුටුව හැදුවා පුටුව දින්නා
    පුටුව කඩලා බුලත් කොලේ ගත්තා බුලත දින්නා
    අලියා පන්නලා හංසයා ආවා විශ්වාසනීය වෙනසක්
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ජවිපෙ තනියෙන් ඉල්ලුවොත් වැඩිම උනොත් තුනයි
    අලියා ඉල්ලුවොත් හකීම්ලා ඔක්කොමලා එක්ක 70ක් 80ක් විතර ගනී
    ජවිපෙ එක්ක ඉල්ලුවොත් ජවිපෙට 15ක් 20 ක් විතර යවි ඔක්කොම 85ක් විතර වෙයි
    මොකද්ද හොඳ??