mama langadeema eey gana wisdhumak arana dhennamsigi tika ai daganna berida mister Sir

mama ehema karanna kiyala hithuwe na..oyage support ekata ekkenekwa hewwe..![]()

ow aachi kenek.එළ එළ
ලස්සන පොඩි ගෑණු දරුවෙකුත් කාඩ් කපන තැන හිටියට වැරැද්දක් නෑ
සිරියාවන්තයිනෙ![]()

eey wagey thamai..මම මේ බැලුව AL 2012ට පන්තියක් වත් පටන් අරන් ද කියල![]()
![]()

බුහාහාහාහාහාආආ....
සර් තාම පෙරියව දැකලා නැ එහෙනම්..
මූ මාව කෝටුමස් කරයිද දන්නේ නැ හෙට...
ඔයා මගෙ බඩට ගහන්න එපා
මම යන්තම් පොඩි ජොබ් කට්ටක් හොයාගත්තා විතරයි![]()
ha ha aaa gahaganna epa!සර් මාව දැකල තියනවා, මගෙ FB එකේ ඉන්නවද කොහෙද
අනිවා හෙට මරනවා
8 වෙද්දි අතනට වරෙන්




dhan naha...udhey waruwey thamame sir.. night class daala ape kollo kello naraka karanna epa harida
den SL time eka 9.22PM.... den clz eka stop karoth hodai
![]()

Saturday sunday thiyenwa!meeeee maath enawa. weekend classes thiyanawa neda
![]()

me sir.. night class daala ape kollo kello naraka karanna epa harida
den SL time eka 9.22PM.... den clz eka stop karoth hodai
![]()



Free card thiyenwa kusapath adheemen!Free Card ganna barida sir 10 denek ekkan ennam...eth barida?lol
