Api kata karanne JVP aka ganawath UNP aka ganawath nemei. Ape rata deragaththa Sarath Fonseka gana.
JVP UNP karapuwata Sarath fonseka pali nahane.
Pilliyan, Karuna amman mahindata support kalata unkarapu waradi walata ubala Mahindata baninne nahane.






Api kata karanne JVP aka ganawath UNP aka ganawath nemei. Ape rata deragaththa Sarath Fonseka gana.
JVP UNP karapuwata Sarath fonseka pali nahane.
Pilliyan, Karuna amman mahindata support kalata unkarapu waradi walata ubala Mahindata baninne nahane.






Aparadha na kiyala umba danne kohomada? Umba uddeta giyada?
Apradha nathnag baya wenne mokatada?
ඕනම රටක රහස් කියල දෙයක් තියෙනවා...ඒවා ප්රසිද්දියෙ කතා කරන්න තහනම්....ඉස්සෙල්ලා උබ ජාතික වීරයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්,ඉතින් යුධ අපරාධයක් නැත්නම් ඇයි මෙච්චර බය වෙලා ඉන්නේ වරෙන්කෝ කොන්ද පන ඇතුව.
යකො යුද අපරාද කියලා උබලා කියන්නේ මොනවද????
පුලිතේවන්, නඩෙශන් මරපු එක නේ.....
යකො එහෙම කරල තමය් යුද්දෙ ඉවර කරේ..........
yakooo danagena katha karapan.....
Nadeshanwa marapu eka yudha apradhayak thamai....
Habai apita eka aparadhayak nemei...... okun ahinsaka ewun keeyak maruwada??
ubala ehenam ethakota ai yudha aparada amathaka kare???????
චන්දේ තියෙන කාලේ අලි ටොක්ස් දැම්මේ ...........
පව් අසරණයා කට නිසා තමයි මැරෙන්න වෙන්නේ.....................
යකො යුද අපරාද කියලා උබලා කියන්නේ මොනවද????
පුලිතේවන්, නඩෙශන් මරපු එක නේ.....
යකො එහෙම කරල තමය් යුද්දෙ ඉවර කරේ..........
ඕනම රටක රහස් කියල දෙයක් තියෙනවා...ඒවා ප්රසිද්දියෙ කතා කරන්න තහනම්....
ඒක ලෝකෙ කිසිම ආන්ඩුවක් මිනිස්සුන්ට කියන් නෑ...අපි ඒක තේරුම් ගන්න ඔනෙ දෙයක්.
අනික මම සරත් ෆොන්සෙකා කියන යුද විරුවාට ගරු කරනවා.නමුත් රට පාවල දෙන සරත්ට කිසිම ගරු කිරිමක් නැ...
ඒ නිසා මගේ මතය මම කියනවා.
ඔබේ මතය ඔබ කියන්න..
මගේ මතයට කුනුහරපෙන් බනිනවා කියන්නෙ එක්කො මම හරි..නෙත්නම් ඔබට වෙන යමක් කියන්න නෑ.
අනෙකාගෙ මතයට ගරු ගරන්න....
මොකක්ද ඔබේ නිදහසට වෙලා තියෙන්නෙ සහෝ?Udde na kiyala paita tiyena nidahasa mokakda?
Dan e kaleta wada anthai neda?
Udde na kiyala paita tiyena nidahasa mokakda?
Dan e kaleta wada anthai neda?





Nadeshanwa marapu eka yudha apradhayak thamai....
හරි මේකට උත්තර දීපන්,යුධ අපාරධයක් කොහොමද රහසක් වෙන්නේ,කගේ හරි වැරද්දක් පෙන්නලා දෙන එක කොහොමද පාවාදිමක් වෙන්නේ.මම කුනුහරප භාවිතා කලේ භාවිතා කලේ හොද සිංහල වචන උබ සිංහල ඉගෙන ගෙන වරෙන්.
මොකක්ද ඔබේ නිදහසට වෙලා තියෙන්නෙ සහෝ?



හරි මේකට උත්තර දීපන්,
කොටි නයකයො මරපු එක යුද අපරදයක්ද?
එහෙමනම් යුද හමුදාපති විදියට සරත් ෆොන්සෙකත් වග කියන්න ඔන නෙඩ?







Umwa marapu eka hondai kiyala tama math hituwe..
Eth eka hoda na...
Un hitiyanag Sinhala ballo mehema natanne na..
Issara koti apita kelinma awilla gahuwe..
Dan apema ewun apita gahanne pitipassen...
යුධ අපරාධ කියලා නගන චෝදනාව තමයි සුදු කොඩි උස්සං ආපු ත්රස්තයෝ මැරුවා කියන එක.
සුදු කොඩි අස්සේ හැංගිලා ගහන්න නම් ත්රස්තයා එන්නේ? අමතක කරන්න එපා, අර පැනලා එන ජනතාව අස්සේ ඉදගෙන මරාගෙන මැරෙන ප්රහාර එල්ල කලේ මේ ත්රස්තයොම තමයි. ඒ වගේ වල් කාලකණ්ණින්ව මරල තමයි යුද්දයක් ඉවර කරන්න ඕන. බඩේ බෝම්බ බැදන් අතේ සුදු කොඩිය උස්සං එන එකා බදාගෙන ඉඹලා පිලිඅරන් කන්න දෙන එක නෙවෙයි කරන්න තිබුනේ.
බොරුවට සුදු කොඩියක් උස්සන් බෝම්බ බැදන් එන කොටියව මැරුව නම් ( එහෙම නොවෙන්න ඇති කියලා මම හිතනවා) ඒක යුද අපරාධයක් වෙන්නේ කොහොමද?? තමන්ගේ පක්ශේ අපේක්ශකයව බේර ගන්න යුද අපරාධ කොරා, වුනා පරික්ශා කොරන්න කියලා තප්පුලන්න එපා, උඩු බුරන්න එපා.
බලු වැඩ කරොත් රටට, ජාතියට ඒවා මෙලොවදිම පළ දෙනවා. බල තණ්හාවට රට පාවා දෙන්න හදපු
පව් තමයි ඔය ඒ අහවල් තුමාගේ පස්සෙන් එන්නේ.![]()
ha haha
Highlight kalathiyena eka balapan......
uba sinhala ekek nemei neda????
Ponsekata support karana ewun LTTE supporters la kiyanna thawa monawatada evidence......
SF wagakiyanna one na.. Mokada dannawada?
Umbalama kiyana widihata oke sampurna aitiya tiyenne MR ta ne..
Army eka mokuth kale na.. MR ne udde dinne...![]()
