වෛරී සිත් ඇත්තන්ගේ කුරිරු සතුට සඳහා

starchild82

Member
Jan 9, 2010
581
12
0
Ai jvp ekai unp ekai ekka yuddha karanna gihillada:lol:

Wenna baha ban. eekale JVP ekai UNP ekaki mara ganna kota ahaka hitapu ahinsakayoth meruna. Premakirthida Alwis wage. Umbala eewata hinawela den me rate kisi prashnayak nethi welawe boruwata andanawa.
 
Jan 25, 2010
140
5
0
ඕනම රටක රහස් කියල දෙයක් තියෙනවා...ඒවා ප්‍රසිද්දියෙ කතා කරන්න තහනම්....
ඒක ලෝකෙ කිසිම ආන්ඩුවක් මිනිස්සුන්ට කියන් නෑ...අපි ඒක තේරුම් ගන්න ඔනෙ දෙයක්.
අනික මම සරත් ෆොන්සෙකා කියන යුද විරුවාට ගරු කරනවා.නමුත් රට පාවල දෙන සරත්ට කිසිම ගරු කිරිමක් නැ...
ඒ නිසා මගේ මතය මම කියනවා.
ඔබේ මතය ඔබ කියන්න..
මගේ මතයට කුනුහරපෙන් බනිනවා කියන්නෙ එක්කො මම හරි..නෙත්නම් ඔබට වෙන යමක් කියන්න නෑ.

අනෙකාගෙ මතයට ගරු ගරන්න....

අනේ පලයං බං යන්න! රාජ්‍ය රහස් ලබ්බක් තියෙනවා. නයට කකා බිබී,සුද්දන්ගෙ පුක ලෙවකන මේ රටේ කවුරුවත් නොදන්න රහස් කොහෙද පිංගුත්තරයෝ? අද මේ රට තවත් පොන්න රටක් , ප්‍රජාතන්ත්‍රවාදය නැති , අමන රටක් විදියට ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉවරයි.
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Wenna baha ban. eekale JVP ekai UNP ekaki mara ganna kota ahaka hitapu ahinsakayoth meruna. Premakirthida Alwis wage. Umbala eewata hinawela den me rate kisi prashnayak nethi welawe boruwata andanawa.

    oww ban ee kaale JVP ekeeee forces wala inna ayage gewal walata kola ehema dala yanawa tharajnaya karala
    ape gedaratath dala gihin tiyanawa
    reeta light daanna denne neee
    mara yakku
     
    May 17, 2006
    3,632
    90
    0
    නෑ මම කිව්වෙ ඒ වේදනාව මටත් දැනෙනවා ඒකයි කිව්වෙ...:(

    uba kiyana aka galapenne naha athakota ubata Sf widina wedanawa therenne nadda? (mama katha karanne Sf kiyana desapalakaya gana newi)
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    යකො පොඩ්ඩක් හිතලා බලපන්.........

    මමයි උබය් යාලුවො........

    මම උබේ රහසක් දන්නවා..........

    හැබැය් ඒකෙන් උබටවත් මටවත් ප්‍රශ්නයක් නෙම්ය්............

    උබ මාත් එක්ක තරහා වෙනව.......

    මම උබෙ රහස එක එකත් එක්ක කියන එක හරිද????? වැරදිද???
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    යුධ අපරාධ කියලා නගන චෝදනාව තමයි සුදු කොඩි උස්සං ආපු ත්‍රස්තයෝ මැරුවා කියන එක.
    සුදු කොඩි අස්සේ හැංගිලා ගහන්න නම් ත්‍රස්තයා එන්නේ? අමතක කරන්න එපා, අර පැනලා එන ජනතාව අස්සේ ඉදගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කලේ මේ ත්‍රස්තයොම තමයි. ඒ වගේ වල් කාලකණ්ණින්ව මරල තමයි යුද්දයක් ඉවර කරන්න ඕන. බඩේ බෝම්බ බැදන් අතේ සුදු කොඩිය උස්සං එන එකා බදාගෙන ඉඹලා පිලිඅරන් කන්න දෙන එක නෙවෙයි කරන්න තිබුනේ.
    බොරුවට සුදු කොඩියක් උස්සන් බෝම්බ බැදන් එන කොටියව මැරුව නම් ( එහෙම නොවෙන්න ඇති කියලා මම හිතනවා) ඒක යුද අපරාධයක් වෙන්නේ කොහොමද?? තමන්ගේ පක්ශේ අපේක්ශකයව බේර ගන්න යුද අපරාධ කොරා, වුනා පරික්ශා කොරන්න කියලා තප්පුලන්න එපා, උඩු බුරන්න එපා.
    බලු වැඩ කරොත් රටට, ජාතියට ඒවා මෙලොවදිම පළ දෙනවා. බල තණ්හාවට රට පාවා දෙන්න හදපු
    පව් තමයි ඔය ඒ අහවල් තුමාගේ පස්සෙන් එන්නේ.:dull::dull::dull:

    හරි ඔය කියන සුදු කොඩි උස්සන් ආපු ත්‍රස්තයෝ බඩේ බොම්බ බැදන් ආව කියමුකෝ(මුන් සතපහකට sure කරන්න බැරි ජාතියක්නේ),ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැ තමයි වෙඩි තිබ්බට ඒක යුධ අපරාධයක් නෙමෙයි ආත්ම ආරක්ශාව සදහා ගත්තු ක්‍රියා මාර්ගයක්.ප්‍රශ්නේ එතනින් ඉවරයි.එහෙනම් ඇයි බය වෙන්නේ හේතුව මෙතන ඊට වඩා දෙයක් සිද වෙලා තියනවා කියන එක නෙමෙයිද?
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    සුදර්ම;6674340 said:
    අනේ පලයං බං යන්න! රාජ්‍ය රහස් ලබ්බක් තියෙනවා. නයට කකා බිබී,සුද්දන්ගෙ පුක ලෙවකන මේ රටේ කවුරුවත් නොදන්න රහස් කොහෙද පිංගුත්තරයෝ? අද මේ රට තවත් පොන්න රටක් , ප්‍රජාතන්ත්‍රවාදය නැති , අමන රටක් විදියට ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉවරයි.

    suddange p* lewa nokapu hinda thami harako me prashna okkoma

    umba nam SFgema daruwek paatai.
    BAASAwa niyameta pihitala thiyanawa
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    oww ban ee kaale JVP ekeeee forces wala inna ayage gewal walata kola ehema dala yanawa tharajnaya karala
    ape gedaratath dala gihin tiyanawa
    reeta light daanna denne neee
    mara yakku

    Ow ban UNP eken 18ta wedi kollek dekkoth wadakagara walata genihilla amu wada deela maranawa. den rate ehema deyak nehane. boru satan pata ussan kee gahanawa. 88/89 kale oya wage parata bessanam pawul pitin marala danawa. eekale hangila hitapu ewun den boru sinhayo wela.
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Ai jvp ekai unp ekai ekka yuddha karanna gihillada:lol:
    කාලකන්නි දෙශපාලුවෝ නිසා උඹෙ පවුලෙ කවුරු හරි මැරුනාම ඇවිත් කතා කරපන්....
    මිනිහෙක් ගෙ ජීවිතෙ වටිනකම නොදන්න උඹලත් එක්ක කතා කරන ම්මයි පවු කරයා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    යකො පොඩ්ඩක් හිතලා බලපන්.........

    මමයි උබය් යාලුවො........

    මම උබේ රහසක් දන්නවා..........

    හැබැය් ඒකෙන් උබටවත් මටවත් ප්‍රශ්නයක් නෙම්ය්............

    උබ මාත් එක්ක තරහා වෙනව.......

    මම උබෙ රහස එක එකත් එක්ක කියන එක හරිද????? වැරදිද???

    pali geniima :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Ow ban UNP eken 18ta wedi kollek dekkoth wadakagara walata genihilla amu wada deela maranawa. den rate ehema deyak nehane. boru satan pata ussan kee gahanawa. 88/89 kale oya wage parata bessanam pawul pitin marala danawa. eekale hangila hitapu ewun den boru sinhayo wela.

    ow ban eee kaaaale kollo ehema bookku asse marala dala tiyanawa
    oya satan paata neeeee

    eeeeta passet
    LALITH ETHULATHMUDALI methithumageee funreal eka dawase
    kandulu gas gehuwe owa mataka nee munta
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    හරි ඔය කියන සුදු කොඩි උස්සන් ආපු ත්‍රස්තයෝ බඩේ බොම්බ බැදන් ආව කියමුකෝ(මුන් සතපහකට sure කරන්න බැරි ජාතියක්නේ),ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැ තමයි වෙඩි තිබ්බට ඒක යුධ අපරාධයක් නෙමෙයි ආත්ම ආරක්ශාව සදහා ගත්තු ක්‍රියා මාර්ගයක්.ප්‍රශ්නේ එතනින් ඉවරයි.එහෙනම් ඇයි බය වෙන්නේ හේතුව මෙතන ඊට වඩා දෙයක් සිද වෙලා තියනවා කියන එක නෙමෙයිද?

    Oka UN ekata kiwwata un piliganne naha ban. Un hemadama balanne api wage ratawal monawa hari karala paaga gena inna. Nethuwa UN eke ewunta Americawata owa notherila nemei me War Crimes case genna hadanne.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    uba kiyana aka galapenne naha athakota ubata Sf widina wedanawa therenne nadda? (mama katha karanne Sf kiyana desapalakaya gana newi)

    Ai ethakoth stage wala kiwwe Mahindawa Hire danawa......

    Gotabayawa , Basilwa maranawa......

    Hamudawe ayawa Marshall court aran yanawa kiyala......

    ewa karanam e minissunta wedana widinne nadda?????
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ow ban eee kaaaale kollo ehema bookku asse marala dala tiyanawa
    oya satan paata neeeee

    eeeeta passet
    LALITH ETHULATHMUDALI methithumageee funreal eka dawase
    kandulu gas gehuwe owa mataka nee munta

    Mathaka nethi wenna merila ipadila nahane ban. 88/89 oni neha last year UNP, Mano, Hakeem yudde gena kiyapuwa mathakanam wena de therum ganna amuthuwen molayak oni naha ban. Samaharu weerayo wenna kegahanawa. Thawa samaharu thamunta waasi thiyena handa kee gahanawa.