ජනපති_මාධ්‍ය_අංශය_හෙවත්_ජනතාවට_විහිලු_සප&#3514

BRAINY

Active member
  • ජනපති_මාධ්‍ය_අංශය_හෙවත්_ජනතාවට_විහිලු_සප&#3514

    අනේ බොලව් මෙහෙව් රටක්! :sorry:

    උන් හිතන්නෙ ලංකාවෙ ඉන්නෙ බහුතරයක් බත් කන හරක් කියල වෙන්ඩෑ... :shocked:
    බැංකි මූන් මහත්තයා රජතුමාට සුබා-ශිශ්නය- :eek: කොරන්ඩ කතා කොරා කියල
    ඊයෙ හෙන විජ්ජුම්බරයක් තිබ්බනෙ.. :baffled:

    මෙව්වට තමයි විදේස කුමන්තරණ කියන්නෙ,:dull: ඔය සුබ පැතිල්ල
    කොච්චර රහසිගතව කොරාද කියන්නෙ, බැංකි මූන් මහත්තයගෙ
    මාධ්‍ය ප්‍රකාසක උත්තමය එක ගැන හාංකවිසියක දෙයක්
    සඳහන් කොරල නැති හැටි බලහල්ලකො.. :baffled: :rofl:
    උන්නාන්සෙගෙ මාධ්‍ය ප්‍රකසනෙ.. :cool:

    un.jpg


    Source: http://www.un.org/apps/news/story.asp?NewsID=33733&Cr=Sri+Lanka&Cr1=
     

    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0
    මහින්ද සහ ඔහුගේ මාධ‍‍‍ය සගයෝ මේ වගේ ලිපි දකින්නේ සුභාසින්ශන විදිහට ද?????