ජෙනරාල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අධි&

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ජෙනරාල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අධි&

ජෙනරාල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණය පිළිගනී

supremecourt.jpg

ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වූ පෙත්සමට නීතිපති වෙනුවෙන් පැමිණ සිටි නිලධාරීයා විභාගයට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වද්දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පිළිගෙන ඇත.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පාර්හවයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳ විමසා ඇති අතර, ජෙනරාල්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කිරීමට අදාල පාර්ශවයට නොහැකි වී ඇත.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත්තේ ලබන 19 වැනිදා දක්වා අතුරු ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවත්, මූලික වශයෙන් පෙත්සම සලකා බැලීමට වෙනුවෙන් පෙත්සම පිළිගන්නා බවත්ය.
 
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පාර්හවයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳ විමසා ඇති අතර, ජෙනරාල්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කිරීමට අදාල පාර්ශවයට නොහැකි වී ඇත.

අනේ පවු :lol:
 
nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    කරුණා, පිල්ලෙයාන් රජ ගෙදර. SF හිර ගෙදර. :)
     
    Similar threads