අනේ ඉතින් මම නම් අහිංසකයි අයියා...මම ඉතින් මයේ ගැටිස්සි talk කොරනොවැ අයියන්ඩි...makkei me maha Ra koranne kattiya
අනේ ඉතින් මම නම් අහිංසකයි අයියා...මම ඉතින් මයේ ගැටිස්සි talk කොරනොවැ අයියන්ඩි...


අනේ ඉතින් මම නම් අහිංසකයි අයියා...මම ඉතින් මයේ ගැටිස්සි talk කොරනොවැ අයියන්ඩි...

අනේ ඉතින් මම නම් අහිංසකයි අයියා...මම ඉතින් මයේ ගැටිස්සි talk කොරනොවැ අයියන්ඩි...



අනේ විහිලු කොරන්ට එපා මලයා හිතේ සාංකාවටනෙ ඇහුවේ![]()
අම්මපා....!!!!කවුද හත්දෙයි හාමුදුරුවනේ දන්නෙ ඔය විත්තියක්...

කියන්ට වදන් නෑ මලයා පොඩ්ඩක් හොයලා බලන්ට එපැයි මන් මේ පැල් කොටේට වෙලා ලැප්ටොප් පොජ්ජ ඔන් කොරන් හේන් රකිනවා අය්බොවන්ඩ උබ මක්කෙයි මේ මහ රෑ ගැටිස්සියෙක් ගැන දොඩන්නේ![]()
අම්මපා ආයිබොවන්ඩ උන්දැත් ඔහේ ඉන්නවා ඉතින්.එකි මට කියාන උන්නෙ වැලොන්ටින් හම්බෙන්න එකට එනවද කියාල...මොනෑ කොරන්නඩ ආයිබොවන්ඩ යන්නැත් එපැයි ඒ උන්දෙව බලන්න...නැද්ද මං අහන්නෙ?

අම්මප බන් උම්බට කියන්න අපේ උන්දැත් මෙ වැලන්ටයිමෙක් ගැන කියොනවා බන් කොහෙ ඉන්න හාල් පාරුවෙක්ද මන්දා එ මදිවට 14 සිදාදිය්ට ගොහින් ෆ්ලුම් හොල් එකේ මේ හුනෙක් බලන්ඩ ඕන කිව්වෙ බලහන් මෙ යස අගේට ගෙදර යට ලියෙ දාර හුනො ඉද්දි මෙකිට හැදුන් දොල දුක අම්මපා කොටියා කන එක සැපයි ආයිබොවන්![]()