Valentines day samareema lankawata galapenawada?

Valentines day samareema lankawata galapenawada?


  • Total voters
    34

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    valentines-day.png

     

    roshani111

    Member
    Feb 5, 2009
    501
    11
    0
    39
    moratuwa
    adaraya karanna aka dawasak madi...adare karanna ona hamadama....awanka adarayak labana kenekta nam hamadama valentine day akak thamai............ath aka paththakin hamadama jeewithe aka widihatama yanawa nam podi wenasakatath akka ahinsaka widihata a dawasa adare karana kena wenuwenma welawak wen karala samaruwata kamak na kiyala hithenawa...
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    කැමති එකා සමරයි. කැමති නැති එකා සමරන්නෙ නැතුව ඉදියි... කාටවත් කියන්න බැහැ තව එකෙක්ට සමරන්න එපා/සමරන්න කියල......

    තමන්ගෙ මතය අනුව තමන් හැසිරෙන එක තමයි බුද්ධිමත් කම....

    තමන්ගෙ මතය අනුව අනුන් හසුරවන්න යන එක ඒකෙ අනෙත් එක...


    :)
     
    Last edited:

    kingdewi

    Well-known member
  • කැමති එකා සමරයි. කැමති නැති එකා සමරන්නෙ නැතුව ඉදියි... කාටවත් කියන්න බැහැ තව එකෙක්ට සමරන්න එපා/සමරන්න කියල......

    තමන්ගෙ මතය අනුව තමන් හැසිරෙන එක තමයි බුද්ධිමත් කම....

    තමන්ගෙ මතය අනුව අනුන් හසුරවන්න යන එක ඒකෙ අනෙත් එක...


    :)

    එළ..!! මාත් හිතන්නෙ ඔය විදියට!!!
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඕක ගොඩක් අමාරු ප්‍රශ්නයක්...
    ඒකෙන් ගැලපෙන කොටසක් තියෙනවා, ඒක අපි අරගෙන බැහැර කළයුතුදේ අතහැරිය යුතුයි..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    Srilankawe Culture ekath ekka godak dewal samajayata piliganna beri dewal wage penawa....Pitaratanan ehema newei kiyala kiyanna oni neane...
    Anika Lankawe wage pitaratawala Girls la araksha karanna oni ne...ea aya dannawa ea ayata oni monada neththe monada kiyala...

    but in Srilanka it is different...so Couples cannot have Dinners as they wish...
    cannot take the girl out..limitations...:)

    hebei...gelapenne ne kiyala kiyanna be...:)
    mokada eththatama adare karana...Valantine day ekath samarana...Couples lankaweth innawa..:)EK eke goddak paranama membersla dennekuth innawa ehema...man hithanawa ea ayata valantine day eka gena ohoma ehuwama kiyanna deyak nethi wei...:Dmokakda ithin oke thiyena prob eka kiyala ahai samahara wita...:lol:
     

    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    කැමති එකා සමරයි. කැමති නැති එකා සමරන්නෙ නැතුව ඉදියි... කාටවත් කියන්න බැහැ තව එකෙක්ට සමරන්න එපා/සමරන්න කියල......

    තමන්ගෙ මතය අනුව තමන් හැසිරෙන එක තමයි බුද්ධිමත් කම....

    තමන්ගෙ මතය අනුව අනුන් හසුරවන්න යන එක ඒකෙ අනෙත් එක...


    :)

    good one bro...ya decision totally depends on da individuls........
     

    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    machn wht i say is that itz oky to celebrate....mst ppl think celebrating valentines day as a sex act...thtz da prob...thtz what has got it to our minds.,,,,,