Eya weradi karanne neAllage messengers weradi karanne ne eyala ema weradi karanawa nam Allah eyalwa messangers karanne nene
![]()


Eya weradi karanne neAllage messengers weradi karanne ne eyala ema weradi karanawa nam Allah eyalwa messangers karanne nene
![]()
හැබැයි නංගිට අවුරුදු 12 වෙනකං මෙව්ව කරන්න බෑ ඔන්නශුවර්ද...මටත් හිතෙනවා අවුරුදු 9ක නංගියෙක් තියාගන්න...ඔය කියන විදියට ඒක වැරැද්දක් නෙමේනෙ...කමක් නෑ නෙ..උඹට නංගි කෙනෙක් ඉන්නවද..![]()

හැබැයි නංගිට අවුරුදු 12 වෙනකං මෙව්ව කරන්න බෑ ඔන්න![]()

සිරාජ්ට නංගිල ඉන්නවද දන්නෙ නැහැසිරාජ් කියනවා එහෙම කරාට කමක් නෑ කියලා...![]()

කර්මයට අනුව හැමදෙයක්ම වෙන්නෙ නෑ කියලායි බෞද්ධ දර්ශනයේ තියෙන්නෙ .... ඒවට කියන්නෙ නියාම ධර්ම කියලාumba nam Rial April Mage Awrudda samarannek...
Yako mama kiyanneyt karamayak kiyala deyak naha kiyana ekai..
karmayata Anuwa hama deyma wenawanam Ara nikayawal 4 hamudurula 4 dena
Eyalata Desha palakayongen labena 8pirikara set eka Aran inney nathuwa Mahindata deyshana karalath Mahinda thamba sathykata ganan ganney nathuwa inney hariyata "oyalata nikan labena 8pirikare Aran wena deyak bala gena inna barinam Genralta unadey thamai oyala 4denatath weney kiyala kiyanwa wage deyak karmayak kiyala deyak thiyenawanam wenna bahaney...
Anthimata A' hathara dena nikan Free Kakula langatama Labena free of charge 8pirikara nathikaran hire laginna wei Mahindata thada unama.. hahaha
A'mona karumayakda Aney...Edata mala panala 4 denama Ex Monks weida kawda Danney neyda
A'kai mama kiwwe karmayak kiyala mala karumayak naha..
![]()
http://dahamsayura.org/index.php?option=com_content&view=article&id=99&Itemid=120
(i) උතු නියාම
(ii) බීජ නියාම
(iii) කමිම නියාම
(iv) ධමිම නියාම
(v) චිත්ත නියාම
උතුනියාම
උතු නියාම යන්නේ අසහස් කරන්නේ සියලුම භෞතික නියාමයන් ය. සෘතු ගුණය නිසා සමාන ජාතික ගස් වැල් වල කිසිවකුගේ බලපෑමෙන් තොරව නියමිත කාලයෙහි මල් ඵල හට ගනී. හේමන්ත කාලයෙහි සීතල අධික වෙයි. වර්ෂා කාලයෙහි වැසි ඇති වෙයි. නියං කාලයට බීමට පවා ජලය හිග වී යයි. මෙසේ කාළ ගුන වෙනස් විමෙන් සිදු වන බල පෑම උතු නියාම නමි.
බීජ නියාමය
ජීව විද්‍යාත්මක නියාම ධර්මයන් බීජ නියාමයට අයත් ය. ශාක, බීජ , යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හට ගෙන වර්ධනය වන ආකාරය පිළිබද නියාමයන් මේ බීජ නියාමයට අයත් ය. දෙමව්පියන්ගේ ආරයෙන් හිමි වු ලක්ෂණ අපට ඇත. ඇතැමි විට පියාට හෝ මවට සමාන වෙයි. නිවුන් දරුවෝ බෝහෝ දුරට එක සමානය. ඒ ඒ බීජයන්ට හා ශාඛයන් ට ආවේණික ලක්ෂණ ගස්වැල්වල ඇත. පොල් ගෙඩියේ කටුවේ ඉදිරිපස සිදු රු ඇති විම සුරියකාන්ත මල හිර දෙසට හැරිම ඇතැමි ගස් වල අරටු ඇති විම හා ඇතැමි ගස් වල අරටු නැති විම, පොල් , තල් , අඹ , ආදි ගස් වල ඒ වර්ගයේ ගෙඩිම හට ගැනිම බීජ නියාමයට අනුව සිදු වෙයි. ඒ සදහා වෙනත් බලපෑමක් නැති අතර එය බීජ නියාමය වෙයි.
ධර්ම නියාමය
ආලෝකය ලැබෙන විට පහවෙයි. ජලය හැම විටම පහත් බිමි කරා ගලා යයි. බෝධී සත්වයන් වැනි ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ගුණ මහත්වය නිසා පොලෝ කමිපා විම ආදිය සිදු වෙයි. මෙය ධර්ම නියාමයකි .
හේතු - ඵල ධර්මය අනුව ධර්ම නියාමය හැටියට ද තේරුමි කළ හැකි ය. “ඨිතා ව සා ධාතු ධමිමට්ඨිතතා ධමිම නියාමතා ඉධප්පච්චයතා ” යනුවෙන් අභිසමය සංයුක්තයේ ආහාරවග්ගයේ සුත්‍රයක එන සදහන අනුව එසේ තේරුම් ගත හැකි ය.
චිත්ත නියාමය
මනසේ ක්‍රියාකාරීත්වය පිළිබද නියාමයන් චිත්ත නියාමයයි . රූප ආදි අරමුණක් චක්ෂුප්‍රසාද ආදී ප්‍රසාදයන් හි ගැටුණ්‍ර විට කිසිවකු තග් සංවිධානයක් මොහයවිමක් නැතිව ක්‍රමානුකූලව සිත් පරමි පරාව ඇති විම චිත්ත නියාමයයි. චිත්ත විථීවලදි ඒ ඒ සිත් ළගට අනුරූපව ඒ ඒ සිත් ඇති වන පිළිවෙළ චිත්ත නියාමය හැටියට ද තව දුරටත් පැහැදිලි කළ හැකි ය.
(1) අතීත භංගය (2) භවංගචලන (3) භවංගුච්ඡේද (4) පඤ්චද්වාරාවජ්ජන (5) චකඛු විඤ්ඤාණය (6) සමිපටිච්ඡන (7) සන්තීරණ (8) වොත්ථපන (9) සිට (15) දක්වා ජවන් සිත් (16) (17) තදාරම්මණ යන පිළිවෙළට සිත් අති වන ක්‍රමය අභිධර්මයෙදි අපට උගන් වා ඇත.
අපගේ ශරීරය මුළුමන් වාගේ ක්‍රියාත්මක වනුයේ අපට නෙපෙන සිතෙහි බලයෙනි . සතෙහි පවතින වේගාත්මක බව නිසා ඉතා සුළු කාලයක් තුළදි බෝහෝ සිත් ඉපිද නැති වි යයි . සිතේ මේ වේගාත්මක ක්‍රයාකාරිත්වය ඇති කරන බලය චිත්ත නියාමය වශයෙන් තව දුරටත් හැදින් විය හැකි ය.
කම්ම නියාම
ඒ ඒ කුසල අකුසල කර්මයන්ට අනුව විපාක ලැබිම කර්ම නියාමයයි. මේ අන්දමට උතු නියාම , බීජ නියාම, ධමිම නියාම, චිත්ත නියාම වශයෙන් පුද්ගලයා කෙරෙහි බලපාන කරුණු කීපයක් ඇති බවත් කර්ම නියාම ඒ අතර ඇති එක් කරුණක් පමණක් බවත් අපට තේරුම් ගත හැකි ය. එබැවින් නියාම ධර්ම තුළින් ද ප්‍රකට වන්නේ බුදු දහමට අනුව සියල්ල කර්මයෙන් සිදු නොවන බවයි.
කර්මයට අනුව හැමදෙයක්ම වෙන්නෙ නෑ කියලායි බෞද්ධ දර්ශනයේ තියෙන්නෙ .... ඒවාට කියන්නෙ නියාම ධර්ම කියලා
http://dahamsayura.org/index.php?option=com_content&view=article&id=99&Itemid=120
Siraj ... what is the punishment mentioned in quran for leaving Islam ???
but judgement day eke eyalata wedaneeya saha nindaneeya daduwam tiyanawa 


Siraj ... what is the punishment mentioned in quran for leaving Islam ???
KHZ,
If a SL Army person leave and join LTTE. What is the punishment you will give? Same punishment will be given in Islam as well.



Oooh!!!..
Is Islam an army![]()

muslims insult islam than non-muslims.


thanks the results came up with google was contradictory .and i heard death penalty was a tradition among some muslim communities ...monawath ne ema apita daduwam karanna kiyala nebut judgement day eke eyalata wedaneeya saha nindaneeya daduwam tiyanawa
(ඉස්ලාම්) දහමෙහි බලකිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) සෘජු මාර්ගය (අත්කර ගන්නේ කෙසේදැයි) පැහැදිලි වී ඇත.(ශුද්ධවූ අල්-කුර්ආනය 2.256)
![]()
