මහින්ද, ස්තුතියි කරපු උදව්වට!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද, ස්තුතියි කරපු උදව්වට!

    සාමාන්‍යයෙන් චන්දයක් පැරදුනාම, දිනපු එකා කොහොම දින්නත්, පැරදුන එවුන් හතරගාතෙන් වැටෙනවා. මොරාල් කුඩුවෙලා කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව චාටර් වෙලා ඉන්නවා.

    ජනපත්වරණෙ ඉවරවෙනකොටම මහින්ද මහත්තයාගේ ආංඩුවේ උපදේසකලා ගේ මෝඩ තීරණ දෙකක් නිසා මෙදා සැරේ හතරගාතෙන් වැටිලා ඉන්න විපක්සෙට සේලයින් ලැබිලා, ඔක්සිජන් ලැබිලා.

    මොනවාද මේ මෝඩ උපදේශණ දෙක.

    1] සිනමන් ලේක් නාඩගම

    2] රණවිරුවා පැහැරගෙන යාම.

    මේ ගොන්කම් දෙක කලේ නැත්නම් මහින්දට තව කොම්පියුටර් විජ්ජාවක් හරි දාලා 2/3 ගන්න තිබ්බා මහ මතිවරණෙදි.

    ඒත් මෝඩ උපදෙසුයි, හැදියාවක්, සංයමයක් නැතිකමයි කියන දෙක එකතුවෙලා චන්දෙයක් දිනපුගමන්ම ලෝක පඹගාලක පැටලිලා, මහානායක හාමුදුරුවරුත් තරහාකරගෙන.

    ඒ නිසා තමයි මම මහින්ද මහත්තයාට ස්තූති කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    ~ මහින්ද මහත්තයෝ, විපක්සෙට ඔක්සිජන් දුන්නට, එකතු කරන්න බැරි JVP UNP තෙල් හා වතුර ආයෙත් එකතු කරන්න උදව් කරාට බොහොම ස්තූතියි ~:lol::lol::rofl:
    :rofl:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කොහොම කරත් අන්තිම ප්‍රතිථලේ එකමයි ... ඔය කිව්ව දෙකට ඡන්දෙදි ඇඩ්‍රස් නැති වීම
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    SF ව අතඩන්ගුවට ගත්ත්ත එකෙන් නම් MR ටිකක් නොන්ඩි උනාට සිනමන් සීන් එකෙන්නම් නොන්ඩි උනේ SF ම‍ය්..... බොරු තර්ජනයක් තියෙනව කියල හෙන සිනමාවක් දාල අන්තිමට නෝන්ඩි වෙලා ගෙදර ගියා.........
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    habai kathaawa aththa machan....aith SFta thana aava meeken..MRta chande dunna minissuth may gana echchara hondak kiyanne naha.....
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    චන්දෙන් පස්සේත් රට පාවලා දෙන්නනෙ ගියේ..........

    පරාජය පිලි ගැනීමට ඇති නොහැකියාව පෙන්නුවේ.......
    රනිල්ලා නියම මහත්වරු වගේ වැඩකරනවා............
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0

    ~ මහින්ද මහත්තයෝ, විපක්සෙට ඔක්සිජන් දුන්නට, එකතු කරන්න බැරි JVP UNP තෙල් හා වතුර ආයෙත් එකතු කරන්න උදව් කරාට බොහොම ස්තූතියි ~:lol::lol::rofl:
    :rofl:

    Ethakota ban, oya hatara gathen wetila hitapu wipsseda Presidential Election eka dinuwe..... Computer Wijja dala apahu MRta harawaganna.

    Computer Wijja dala chande dinanne kohomada ban? Lankawe US wala wage Computer walin nemei ban chande ganinne... SF ta chande nethi eke US wala widihata chande ganinawa kiyala hitan inna athi. eth me umbalath ehemane hitanne.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    ~ මහින්ද මහත්තයෝ, විපක්සෙට ඔක්සිජන් දුන්නට, එකතු කරන්න බැරි JVP UNP තෙල් හා වතුර ආයෙත් එකතු කරන්න උදව් කරාට බොහොම ස්තූතියි ~:lol::lol::rofl:
    :rofl:

    කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි කියලා උඹ දන්නවනේ
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    SF ව අතඩන්ගුවට ගත්ත්ත එකෙන් නම් MR ටිකක් නොන්ඩි උනාට සිනමන් සීන් එකෙන්නම් නොන්ඩි උනේ SF ම‍ය්..... බොරු තර්ජනයක් තියෙනව කියල හෙන සිනමාවක් දාල අන්තිමට නෝන්ඩි වෙලා ගෙදර ගියා.........

    සැබෑ හමුදා කුමන්ත්‍රනයේ ඇත්ත හෙළිවේ
    http://www.elakiri.com/forum/showthread.php?t=445365
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    Ethakota ban, oya hatara gathen wetila hitapu wipsseda Presidential Election eka dinuwe..... Computer Wijja dala apahu MRta harawaganna.

    Computer Wijja dala chande dinanne kohomada ban? Lankawe US wala wage Computer walin nemei ban chande ganinne... SF ta chande nethi eke US wala widihata chande ganinawa kiyala hitan inna athi. eth me umbalath ehemane hitanne.
    ELA TALK eka
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    චන්දෙන් පස්සේත් රට පාවලා දෙන්නනෙ ගියේ..........

    පරාජය පිලි ගැනීමට ඇති නොහැකියාව පෙන්නුවේ.......
    රනිල්ලා නියම මහත්වරු වගේ වැඩකරනවා............

    පැරදුනාම කෑ ගහන එකයි, අසාධාරණයට විරුද්ධව නැගි සිටිමයි දෙකක්.නියම මහත්වරු වෙන්නෙත් නියම දෙශප්‍රේමින් වෙන්නෙත් නිවටයෝ වගේ පු* බිම උලා ගෙන ඉන්න එවුන් නෙමෙයි.
     
    Last edited:
    thawa link tikak ewandada oya wage charter site wala..umbanam hedennethi pissek..umbala wage eun innakan JVP eunta mee rata kanda puluwan

    :lol::lol::lol:
    ඒක නම් සහතික ඇත්ත මිනිහට කියන්න ඕනෙ ඇත්ත දැනගන්නනම් මේවගේ වැදගත් නාලිකා බලන්න කියල.
    22069_103517183011128_100000585398088_97669_1071661_n.jpg

    :lol::rofl::lol::rofl::lol::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි කියලා උඹ දන්නවනේ

    ඔව් කකුළුවා හොදට නැටුවා පහුගිය අවු5 දැන් ඉතින් කකුළුවගේ අවසාන කාල සීමාවට ඇවිල්ලා ඉන්නෙ.
     
    May 17, 2006
    3,632
    90
    0
    චන්දෙන් පස්සේත් රට පාවලා දෙන්නනෙ ගියේ..........

    පරාජය පිලි ගැනීමට ඇති නොහැකියාව පෙන්නුවේ.......
    රනිල්ලා නියම මහත්වරු වගේ වැඩකරනවා............

    menna masayak wath yanna kalin kotoya nokiya kotiya kiyapu kena mahaththya unoooooooooo
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    thawa link tikak ewandada oya wage charter site wala..umbanam hedennethi pissek..umbala wage eun innakan JVP eunta mee rata kanda puluwan

    etAKOTA PACHAVAHINIDHA REAL MEDIAS
    MEWAYE TUIBBA NEWS BORU WUNE NA BALAPAN MEWA WENNE NADDA KIAYALA
     
    MR.Kavindu

    Member
    Feb 15, 2010
    13
    2
    0
    කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි කියලා උඹ දන්නවනේ

    වතුර රත් වෙන්නෙ තව අවුරුදු 7කින්. එතකොට නාමල්ගෙ නිල් බලකාය රට අල්ලලා ඉවරයි. උඹල කෑ ගැහුවට වැඩක් නෑ.
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ඔව් කකුළුවා හොදට නැටුවා පහුගිය අවු5 දැන් ඉතින් කකුළුවගේ අවසාන කාල සීමාවට ඇවිල්ලා ඉන්නෙ.

    Awasana kalaseemawa Awurudu 7 withara digada ban?