sarath fonseka duk mahaniyen hoyapu salli

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දනුනගේ සේප්පු විවෘත කරයි

    February 15, 2010 02:20 pm
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.

    කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.

    ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.

    මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

    මේ සල්ලි කොහෙන්ද
    ‍එයාට සහෝදර සමාගම් නැහැ ඉන්න ගෙයක් වත් නැහැ කියලා ජන්ද කාලේ කියලා තිබ්බා
     

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    SF: Horunta jumper andala hire danna oona... Bogambara hira gewal madinam api thawa aluthen hiragewal hadanaw....
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mama thun serayak me news eka demma ban.

    Ara maase padiya ehen pitinma ithuru karalada???

    Rs.50,000/- x 12 x 40 =USD525,000.00 da???

    Macho meka harida??? Mata ganan berida???
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මාර වැඩේ නේද? හැබැයි ෆොන්සේකා මහත්තයා එතුමගෙ වත්කම් ප්‍රකාශය සිදුකරද්දි ඔය මුදල් සම්බන්දයෙන් පැහැදිලි විග්‍රහයක් කලා නේද?මටත් ඒ ගැන එච්චර මතකයක් නෑ පොඩ්ඩක් හොයලා බලන්න.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මාර වැඩේ නේද? හැබැයි ෆොන්සේකා මහත්තයා එතුමගෙ වත්කම් ප්‍රකාශය සිදුකරද්දි ඔය මුදල් සම්බන්දයෙන් පැහැදිලි විග්‍රහයක් කලා නේද?මටත් ඒ ගැන එච්චර මතකයක් නෑ පොඩ්ඩක් හොයලා බලන්න.

    attata ????
    macho ethakota ara geyakuth naha kiuwa wage matath mathaaki ethakota
    oya salli walin geyak ganna madhida ban :eek::eek:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    attata ????
    macho ethakota ara geyakuth naha kiuwa wage matath mathaaki ethakota
    oya salli walin geyak ganna madhida ban :eek::eek:

    මාලිගා ගහන්න ෆොන්සේකා රජෙක් නෙමෙයි සාමන්‍ය මිනිහෙක්.
     

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    Mama thun serayak me news eka demma ban.

    Ara maase padiya ehen pitinma ithuru karalada???

    Rs.50,000/- x 12 x 40 =USD525,000.00 da???

    Macho meka harida??? Mata ganan berida???
    ANE MACHO EETH $210000 nee..SF Supporter pls help him..ikmanata kiyapan danuna gee mother wa MR salli walata aran kiyala..
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    mada??????
    maara jokes ney ban mokak hari attak dammoth aawa mada
    MR ta monawa kiuwath aawa okkoma atta SF ge aawa witarai
    mada
    ??
    ehemada uba kiyannen

    මඩ කියන්නෙ මොකක්ද දන්නවද ... රු 250 තිබ්බොත් .. කට්ටිය කියන්නෙ 2500$ තිබ්බා කියලනෙ.... එවා මඩ නෙමෙ රොම් මඩ....
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    anduwe ammbatayenge hora news atte mattu............owa gihin kiyapalla.konde bandapu cheeenunta

    kollo tv eka tikak daala baluwoth narakada
    onna dan kiyanna epa MR gei DANUKAGE
    ammagei mokak hari huta patayak kiyala thawa kiyanna epa salli deela aran kiyal
    :rofl::rofl::rofl:

    SF oya army eke enna kaaley hamba karapu salli neda
    macho
     

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    මාලිගා ගහන්න ෆොන්සේකා රජෙක් නෙමෙයි සාමන්‍ය මිනිහෙක්.
    Umba kiyanne eththa..Saamanya minihekta $525000 hoyanna tharan MR rata diyunu karala..EEkane api MRta vote kale
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මාලිගා ගහන්න ෆොන්සේකා රජෙක් නෙමෙයි සාමන්‍ය මිනිහෙක්.

    පොඩි පුරස්නයක් තියෙනවා මෙච්චර සල්ලි තිබිලත් එයා ගෙයක් හදා ගත්තේ නැත්තේ ඇයි:baffled:

    මේ සල්ලි එයා‍ හම්බ කලේ කොහොමද:baffled: