EK Mega Party - Season 04 !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කොටන් ඕඩර් එක ඇරියද? :)
පගාව දුන්නෑ කියලා කැලෑ මහත්තුරු උපවාස කරනවා අන්න :frown:
ම මැශින් ගෙනල්ල කෑලේම ඉරනව බන්, උබේ කලුවර කවිච්ච්ය වෙලාවට එවන්නං, පගාවක් කියල හිතන්න එපා, තෑග්ගක් කියල බාරගන්නකො
3.gif
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ම මැශින් ගෙනල්ල කෑලේම ඉරනව බන්, උබේ කලුවර කවිච්ච්ය වෙලාවට එවන්නං, පගාවක් කියල හිතන්න එපා, තෑග්ගක් කියල බාරගන්නකො
3.gif
අනේ කවිච්චිය..හිත හොදින් දෙන දේ බාර නොගෙන කොහොමද?

කුශන් එක වෙල්වට් වලින් නේද කරන්නේ
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මම ගොහින් එන්නම්...ටීසී..බුදු සරණයි... :D

පී.ඇස්.. - සොරි මචන්ලා...පී.එම් එව එව කරදර කරන්න එපා...ටැග් එකනම් විකුනන් නෑ...අයෑම් රියලි සොරි..... :(
:oo::oo: muge thiyena ganan :growl::growl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අනේ කවිච්චිය..හිත හොදින් දෙන දේ බාර නොගෙන කොහොමද?

කුශන් එක වෙල්වට් වලින් නේද කරන්නේ
කුශන් එක කරන්නේ වෙලවට් වලින්, කිව්ව වගේම කලුවර හොදම ලීයෙන් කරන්නෙ
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
Hello,
Your PTZ have been returned from your PayPal redemption. Outlined in my last email the country you reside in is only able to send PayPal payments and not receive them. This is unfortunately a PayPal restriction. Please check the PayPal website if you have any further questions about countries that can receive payments. Please feel free to email me with any additional questions.
Your Lockerz Friend,
Jack


--
Jack Basilone | Lockerz | Marketing | 200 First Avenue | Pittsburgh, PA 15222 | o: 412.745.5819 c: 412.216.1530
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කුශන් එක කරන්නේ වෙලවට් වලින්, කිව්ව වගේම කලුවර හොදම ලීයෙන් කරන්නෙ
උයා ශෝයි ..දියුණු වෙන ව්‍යාපාඉකයන්ට අපි අත දෙනවාආ
9.gif


:eek::eek: rabar kale :eek::eek:
දේවාලෙ = සුවඳ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අර අමල්ක ඉන්න හරියෙත් ශෝයි තේක්ක ගස් ටිකක් තියෙනව :rofl:
අපෝ නංගි වසයි
අශෝක වනේට අත තිබ්බොත් වැලක් වත් හොයාගන්න වෙන්නෑ හදිස්සියට එල්ලෙන්න :baffled::baffled: