Who will win the General Election ????....

Who will win?

  • UNP

    Votes: 44 34.6%
  • UPFA

    Votes: 64 50.4%
  • JVP

    Votes: 6 4.7%
  • UNP+JVP

    Votes: 13 10.2%

  • Total voters
    127
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    පොන්සේකාට මේවා දැක්කනම් බඩ කපාගෙන මැරෙන්නේ.....

    ඕකට ඔහොම වෙලා මදි

    machan ehema keyan aeka wadai, ubalage un thami keuwe loke enna hodama hamudapathi keyala, mona paksha beda tibbath rata wenuwen kapauna ewage minihekta ehema ekyan eka waradi machan
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    machan ehema keyan aeka wadai, ubalage un thami keuwe loke enna hodama hamudapathi keyala, mona paksha beda tibbath rata wenuwen kapauna ewage minihekta ehema ekyan eka waradi machan

    ඔව් මචන් අපි වැරදී.......

    උබලා හරි...... උබලා මුල ඉඳලම කිව්වානේ ඕකා හොඳ නැහැ කියලා.......

    ඒ උනාට ඒ මිනිහව කෑවේ උබලා තමයි.......
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ඔව් මචන් අපි වැරදී.......

    උබලා හරි...... උබලා මුල ඉඳලම කිව්වානේ ඕකා හොඳ නැහැ කියලා.......

    ඒ උනාට ඒ මිනිහව කෑවේ උබලා තමයි.......

    mcahan mona de tibbah e udde dinna hamudapathi keyana eka, mathak karaganning :)

    machan ubala kamathida , sf dinala MR ta oyawage deyak karoth , poddak kalpana karapan

    machan sf chande illanne nathuwa hitiyanam oya mukuth na, apith chhara kamathi une na, unp eken sup karana keyapu hinda apityh sup kare
     
    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    mcahan mona de tibbah e udde dinna hamudapathi keyana eka, mathak karaganning :)

    machan ubala kamathida , sf dinala MR ta oyawage deyak karoth , poddak kalpana karapan

    අපි නම් කියන්නේ වැරැද්දක් කළා නම් මහින්ද උනත් දඬුවම් ලැබිය යුතුයි......
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    machan sf chande illanne nathuwa hitiyanam oya mukuth na, apith chhara kamathi une na, unp eken sup karana keyapu hinda apityh sup kare

    ඒ කියන්නේ පුද්ගලයෙක් වශයෙන් උබලා පොන්සෙකාව අනුමත කරන්නේ නැහැ......

    එහෙනම් ඇයි ඒ වගේ මිනිහෙකුට ලංකාව භාර දෙන්න ගියේ......

    ඒ කෙන්ම පේනවා උබලා කොච්චර බොරුවක්ද කරලා තියෙන්නේ කියලා.....
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    එහෙම කියන්න එපා මචං..........

    පෙනවා නේද එදා ටවුන් හෝල් එකට ආව සෙනඟ........
    :lol::shocked::shocked::shocked::shocked::lol:
    MACHAN OYA JVP EKATA RATEEMA INNA SENAGA..JEPPO ALMOST ALL FULL TIME PARTY EKATA WEDA..BUT 1 SEAT EKAKATA GATHTHAMA 2000k wath nee