EK Mega Party - Season 04 !!

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
time out error
අම්මා කියනවා බොරුවට පොත දිහා බලාගෙන චැට් නොකර ගිහින් නිදාගනිං කියලා
මොනව කරන්නද
කාටත් සුභ රැයක් කියුවා
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තයි:shocked::shocked::cool:
අනේ ................... ඔහොම කියලා තමා අර මලක් කඩපු මල්ලිත් පස්සෙ පාපොච්චාරණය කලන්නෙ බොරු කිව්ව කියලා :P

:lol::lol::lol: එයා තාම පොඩි ගෑණු ලමයෙක් නේ:sorry::sorry::cool::lol::lol:
:eek:
 
Nov 24, 2008
14,813
575
0
78
time out error
අම්මා කියනවා බොරුවට පොත දිහා බලාගෙන චැට් නොකර ගිහින් නිදාගනිං කියලා
මොනව කරන්නද
කාටත් සුභ රැයක් කියුවා

ඕකේ... සුබ රාත්‍රියක්:cool:
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
time out error
අම්මා කියනවා බොරුවට පොත දිහා බලාගෙන චැට් නොකර ගිහින් නිදාගනිං කියලා
මොනව කරන්නද
කාටත් සුභ රැයක් කියුවා
ok malli gud night :)
 
Nov 24, 2008
14,813
575
0
78
අනේ ................... ඔහොම කියලා තමා අර මලක් කඩපු මල්ලිත් පස්සෙ පාපොච්චාරණය කලන්නෙ බොරු කිව්ව කියලා :P

අපේ අවන්ත ගැන නෙමෙයිනේ....:eek::eek::sorry::lol:
එයා නම් මල් කඩ කඩ ඉන්නෙ නෑ...මල් උරනවා:rofl::rofl: