A
Reaction score
271

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුභ අලුත් අවුරුද්දක් වෙවා අක්කිටත්.. !!
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    කිරියෙන් පැණියෙන් ඉතිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ෆිට් එකට.........!!!
    ඔබටත් ,ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
    පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන්,පොල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    බොහොම ස්තුතියි නගා. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සියලු කටයුතු සාර්තක වන වාසනාවන්ත නව වසරකට ආසිරි.
    නගා පැටිස් ඇතුලු පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දකම වේවා... :) :)
    ගොඩක් ස්තූතියි , එසේම වේවා අක්කිටත් :D !
    කිරියෙන් පැණියෙන් ඉතිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
  • Loading…
  • Loading…
  • Loading…