සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඕගොල්ලො දන්න තේරවිලි/ තේරවිලි කවි මෙතන ලියන්න.........

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    පලවෙනි එක මම ලියන්නම්

    තේරවිල්ල: ගහක් උඩින් මුවෙක් පෑන්නා
    පිලිතුර : කෙහෙල් මුව

    තේරවිල්ල:කහ මාමගෙ ඈටේ පොලිස්
    පිලිතුර : ලාවුලු ගෙඩිය

    Last edited:

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    පුලුවන්නම් තෝරන්න.......................
    තේරවිල්ල:නන්ගි ජම්බු ගහෙන් වෑටුනා
     
    • Like
    Reactions: .:Debian:.

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    තේරවිල්ල:අත්තක් උඩ ගෙඩියක් කටු රෙද්දක් පොරවාගෙන
    පිලිතුර :කොස් ගෙඩිය
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    තේරවිල්ල:ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනවා

    පිලිතුර : හුනු බෙලෙක්කය

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇදල ගත්ත; දමල ගැහුව; මලක් පිපුණ; මල පරවුණා.

    ගිනි කූrර
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    therawili

    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............
     
    tikak amaaru wei..
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............

    මිනිසා සහ ඔහුගේ සෙවනැල්ල...:baffled:
     
    • Like
    Reactions: chathuvv