මවකගේ සාපය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Crying_Herself_to_Death_by_xTwistofFatex.jpg


    වැදූ දරු කුස දරා

    හැදූ බව කිරි පොවා
    වැඩුන පුත් ලොකු වෙලා
    ගමන් යයි පෙර මන් බලා

    දියුණු වන පුතු දිහා
    මිනිස් ඇස් යොමුවෙලා
    රුදුරු රකුසන් වටවෙලා
    මරා දමයයි කඩු පහරින් ගසා

    මවට දුක බැරි ඉවසලා
    සාප තබවයි දිවුරලා
    ඝාතකයන් පසු අසුවුනා
    කාලයෙන් පසු නිදහස් වුනා

    ඝාතකයෙකු විවා දිවි ගෙවා
    බිරිඳ දරුවෙකු බිහිකලා
    කැපුම් සළකුණු මෙන් තියා
    උපන් දරු අත් පිහිටියා

    දෙවස් දරු පසු මිය යනා
    අභිරහස් දෙය පෙන්වලා
    මවගේ ශාපය පළදෙනා
    පෙනේ අප සිත් මවිතෙනා
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මව හැරෙන්න වෙන කවුරුත් ඒ තරම් ළමයි ගැන concern නෑ..

    හොද නිර්මාණයක් සහෝ..
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සත්‍ය සිදුවීමක් ඇසුරෙන් වගෙයි. කතාව මැවී පෙනෙන ලෙස පෙළ ගස්වා තිබෙනවා.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කල කල දේ පල පල දේ කියනවනේ
    මම හිතන්නේ මෙතන උනෙත් ඒක

    බුදු බණ බොරු නෙවේනෙ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මවකගේ සාධාරණ විලාපයක්...සිත් පිත් නැති මිනිසුන් කවදා කෙසේ හෝ එතුලින්ම වැනසෙන බවට කදිම උදාහරණයක්..

    සාර්ථක පුර්වාදර්ශයක්....ඔබට ජය....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Crying_Herself_to_Death_by_xTwistofFatex.jpg


    වැදූ දරු කුස දරා

    හැදූ බව කිරි පොවා
    වැඩුන පුත් ලොකු වෙලා
    ගමන් යයි පෙර මන් බලා

    දියුණු වන පුතු දිහා
    මිනිස් ඇස් යොමුවෙලා
    රුදුරු රකුසන් වටවෙලා
    මරා දමයයි කඩු පහරින් ගසා

    මවට දුක බැරි ඉවසලා
    සාප තබවයි දිවුරලා
    ඝාතකයන් පසු අසුවුනා
    කාලයෙන් පසු නිදහස් වුනා

    ඝාතකයෙකු විවා දිවි ගෙවා
    බිරිඳ දරුවෙකු බිහිකලා
    කැපුම් සළකුණු මෙන් තියා
    උපන් දරු අත් පිහිටියා

    දෙවස් දරු පසු මිය යනා
    අභිරහස් දෙය පෙන්වලා
    මවගේ ශාපය පළදෙනා
    පෙනේ අප සිත් මවිතෙනා

    Niceeeeeeeeeee:cool: