Meeeharaka
Reaction score
154

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    මචන්.. පොඩි බ්ලොග් එකක් හැදුවා.. වෙලාව තියෙන හැටියට ගිහින් බලපන්..

    " මින්දද සිතුවිලි "
    මම හිතුවෙ අපි යාළුවො කියල. දැන් තමයි දැක්කෙ ඇඩ් කරගෙන නෑ කියල.... :(
  • Loading…
  • Loading…
  • Loading…