එලමකිරි බඩුවක් හම්බවුනා.. ඉක්මනට අරගන්න,

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    එලමකිරි බඩුවක් හම්බවුනා.. ඉක්මනට අරගන්න,

    හායි...... යහලුවනේ මේ සොෆ්ට්වෙයා එක මගින් ඕගොල්ලන්ගෙ කම්පියුටර් එකේ තිබෙන එක සමාන ෆ්යිල්ස් සොයාගෙන ඒවා පහසුවෙන්ම කම්පියුටර් එකෙන් ඉවත් කිරීමට පුලුවන්

    උදා:
    එක සමාන mp3 , audio , jpg , mp4 , වෑනි තවත් බොහෝ ෆ්යිල්ස් ඉවත් කල හෑක

    එකම සින්දුවක් කම්පියුටරයේ තෑන් දෙහෙක තියාගෙන වෑඩක් නෑහෙනෙ, මෙම සොෆ්ට්වෙයා එක මගින් එක සින්දුවක් තියාගෙන අනිත් සින්දුව කපල දාන්න පුලුවන්

    download
    http://rapidshare.com/files/352995588/easy_duplicate_setup.exe

    freeware


     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ekamakiri yako mama me wagw ekak hoya hoya hitiye mama me lagadi kasun kalharage mp3 ekak 4 parak DL karala ubata denawamai rep
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    Machan delete karanna kalin balanne name eka witharada?? ekama nama thiyana wenas file dekak thibboth???