මේවා ඉස්සර මෙහෙමත් තිබුණා

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේවා ඉස්සර මෙහෙමත් තිබුණා

    මෝටර් රථයේ විකාශනය - 1

    712audi+rsq+concept.jpg

    දැන් මෙහෙම උනත් ඉස්සර කාර් කොහොම තියෙන්න අතිද ?



    newton_steamwagon.jpg

    කාරයට මුලික අඩිතාලම දැමූ
    අයිසැක් නිවටන් ගෙ ජල වාශ්ප එන්ජින් සැලැස්ම


    cugnot.jpg

    කාරයේ මුල්ම අවස්තාව - නිකලස් ජෝශප් ගේ ජල වාශ්ප එන්ජිම 1770
    විනාඩි 12 ක් මේක ගමන් කරවන්න පුලුවන් වුනා.


    Heritage%208%20380x220%20the%20first%20Daimler%20car%202.jpg

    ඩෙම්ලර් ගේ මුල්ම රථය - 1886


    85benz.jpeg


    Heritage%208%20380x220%20the%20first%20car%202.jpg

    මුල්ම බෙන්ස් රථය (කාල් බෙන්ස් - 1885)



    FRANCE%20PEUGEOT%20FIRST%20CARpx300.jpg

    First Peugeot - 1892


    rear-engined-benz-velo-car-german-1894_1226778.jpg

    බෙන්ස් ගේ වෙලෝ (velo) රථය 1894


    _wsb_450x366_Ford+Quadricycle+-+first+car+-+foward+speeds+only.jpg

    හෙන්රි ෆෝඩ් ගේ පලමු කාරය - 1895


    Heritage%209%20380x200%20the%20first%20Mercedes%20car.jpg

    පලමු මර්සිඩීස් රථය - 1901


    Singer-10-HP.jpg

    සින්ගර් ටෙන් - 1907


    10221325.jpg

    ඔස්ටින් 7 - 1922


    Classic_Sports_Cars_-_Daimler_Double-Six_12_cyl._7136_cc._150_CV-HP_-_1926-1937_Great_Britain.jpg

    ඩෙම්ලර් ඩබල් සික්ස් - 1926


    Bugatti-Type-35-vintage1.jpg

    බුගටි රේසින් රථය -1926


    21citroen_b2_normande2.jpg

    Citroen B14 - 1926 France


    1928%20Bentley%20Speed%204.5%20litre_01.jpg

    1928 බේන්ට්ලි රථයක්


    Classic_Sports_Cars_-_Squire_4_cyl._1496_cc._110_CV-HP_-_1934-1936_Great_Britain.jpg

    Squire 4 cyl - 1936

    img01.jpg

    බුගටි රේසින් රථය - 1937


    1937-bugatti-57s-atlante.jpg

    1937 ඇස්ටන් මාටින් රථයක්


    149031d1250712865-top-10-car-designs-all-time-1938_alfaromeo_8c2900b_1-546x409.jpg

    ඇල්ෆා රෝමියො - 1938



    1940 වෙනකල් කාලෙන් කාලෙට කාර් වෙනස් වුනේ මෙහෙමයි
    ඉතින් කට්ටිය කැමති වෙයි කියලා හිතනවා
    :):):):)