තරහා යෑමක් නෙමෙවෙයි බං, උඹ මීට කලින් එළකිරි එකේ කොහොම්ද ලෝගෝ අප්ඩේට් උනේ කියල දන්නේ නැතුව ඇති..!
පෝස්ට් දාන එක නැති එක උඹෙ වැඩක්, ඒත් ඔය වගේ ත්රෙඩ් එකක් දාන්න කලින් උබට GTට Pm කරලා අහන්න තිබ්බා.
මාත් උඹ ගැන දන්නවා, ඒත් මේ එක පාරට මොකෝ උනේ කියලයි හිතා ගන්න බැරි..!
තෙරුවන් සරණයි, ඉන්න තැනක හොදින් ඉන්න!