Sri Lanka Buddhist monk converted to Islam

Jan 25, 2010
140
5
0
ෆැන්ටා හදන්නේ ප්‍රධාන වශයෙන්ම දොඩම් යුෂ, වතුර, සීනි, ෆෘක්ටෝස්, සිට්‍රික් අම්ල, හා NaC6H5CO2 වැනි දෑ මිශ්‍රකර එහි ආම්ලික බව පාලනයට අම්ල පාලක (acid regulates) යොදාගැනීමෙන්. මේ මිශ්‍රණ අනුපාත වෙනස් විය හැකිය ඒ ඒ පිරිස් වලින් සම්මත කරගන්නා රෙගුලාසි වලට අනුව.:)

දොඩම් යුෂ?? හ්ම්ම්.. දායි දායි..බලං ඉඳපං
.:baffled:
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
සුදර්ම;6771577 said:

දොඩම් යුෂ?? හ්ම්ම්.. දායි දායි..බලං ඉඳපං
.:baffled:

Fanta Ingredients

Carbonated water, sugar, orange fruit (5%), citric acid, acidity regulator (E331), preservative (E221), flavourings, sweeteners (sodium saccharin, aspartame), stabiliser (E412), colour (beta-carotene). Contains a source of phenylalanine.:nerd::nerd::nerd:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
]

ෆැන්ටා වලට දොඩම් යූෂ දානවා බන්...:oo:

මටනම් විශ්වාස නැහැ. ෆැක්ටරියට දොඩම්/ දොඩම් යුෂ ගෙනියනවා දැක්ක කෙනෙක් ඉන්නවද? දොඩම් ෆ්ලේවර් නම් දානවා ඇති.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ෆැන්ටා හදන්නේ ප්‍රධාන වශයෙන්ම දොඩම් යුෂ, වතුර, සීනි, ෆෘක්ටෝස්, සිට්‍රික් අම්ල, හා NaC6H5CO2 වැනි දෑ මිශ්‍රකර එහි ආම්ලික බව පාලනයට අම්ල පාලක (acid regulates) යොදාගැනීමෙන්. මේ මිශ්‍රණ අනුපාත වෙනස් විය හැකිය ඒ ඒ පිරිස් වලින් සම්මත කරගන්නා රෙගුලාසි වලට අනුව.:)

Naaa Naaa .

Mamam Ahane Oya Beemaa Oya Nama dala thiyane ai kiyala dannawada ?