Marendada love karanne

Nov 24, 2008
14,813
575
0
78
යකෝ පඩිවරු කියන්නෙ ඒකනෙ උන්ට හැම රෙද්දම දන්නවා
කඩ්ඩ නං කඩ්ඩ
:shocked::shocked:ශික්.... ඒකනේ පඩිවරු කියන්නෙ....
මට වැරදුනා වගේ:lol::lol::lol:
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
කොල්ලා මාර වසනාවන්තයි බන් උ මැරුනේ එකපාරයි පැන්න වැදුනා එකපාරින් මළා කෙල්ල පැන්නෙ නැ දිවුවා එකි ඔක මතක් වෙන වෙන වාරයක් මැරි උපදිනවා අනික මුන්ට අවුරුදු 21 පුහ් යකො අවුරුදු 30 ඔහොම ප්‍රස්නෙකට පැන්නත් කමක් නැ

අනික මම මෙහෙම කිවුවාට ප්‍රස්සේට මුහුණ දුන්න කෙනා හිතන්නේ වෙන විදිහකට මම දන්න කොල්ලෙක් හිටියා මු ලව් හින්දා වහ බෙන උන්ට බනිනවා මරයා වගේ අන්තිමට උත් වහම බිවුවා එත් මැරුනේ නැ උ කියනවා එහෙම හිතෙනවා බන් කියලා:lol::lol::lol::lol: