EK Mega Party - Season 04 !!

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අනී එහෙම නෑ මං .................. :(


එතකොට පත්තිනි දේවි කුණාටුවක් මවලා නැව කුඩු කරලා ගිනි කඳු 7ක් මැව්වලු :cool:
තුන්වෙනි ගිනි කන්දෙන් මතු වෙච්ච හනුමන්තා පිනිමක් ගහලා අංජනම් දේවි ළඟට ගි යාළු
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකෝ බං ඇස් කරකවන්නෙ? කවුරුහරි ඇනගෙනද?
    ඔඔඔ අපි දෙන්නගෙ පිස්සු වැඩ අළුත් අය වැඩිය දන්නෙ නෑ නෙ ඉතින් කියල දුන්න :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තුන්වෙනි ගිනි කන්දෙන් මතු වෙච්ච හනුමන්තා පිනිමක් ගහලා අංජනම් දේවි ළඟට ගි යාළු
    බට් අංජනම් දේවිව ඩිසේබල් කරලා හනුමගෙ නැට්ටට ගිනි තිබ්බෙ පාර්ටි සීසන් 2 වලදිනෙ :rolleyes: