එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

kssisira

Member
Feb 5, 2010
13
0
0
එළකිරියේ සිටි කසුන් අතුරුදහන්.... :eek:
මොහුට සිදුවූයේ කුමක්ද...? :oo:

01-10-2007 සිටි 02-20-2010 දක්වා එළකිරියට මහත් සේවයක් කරමින් සිටි කසුන් 1986

2010 පෙබරවාරි 20 දා රාත්‍රි 11:44 සිට අතුරුදහන් වී ඇත.
මේ පිලිබදව ස0වේගයට පත් ඔහුගේ මිතුරන් ඇල්පිටිය පොලීසියට පැමිණිලි කොට තිබේ.

image.php

Kasun 1986

Senior Member

reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

සිද්ධිය සැකවින්....

ඇල්පිටීයේ පදින්චි කසුන් කෝ_____ ,(23) එලකිරියේ කසුන් 1986 යන අන්වර්ථ නමැති මොහු අතුරුදහන් වී ඇත.මොහු ඉකුත් පෙබරවාරි 20 දා රාත්‍රි 11.44 පමණ වන තෙක් එලකිරියේ සැරිසරමින් සිට log out වී ඇත.ලබන මාර්තු මාසයේ මොරටුවට යෑමට ඇති බව හිතවත් මිතුරෙකු සමග පවසා එළකිරියෙන් පිටව ගොස් ඇති බවත් මේ වනතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් දැන ගන්නට නැති බවත් ඔහුගේ මිතුරන් ඇල්පිටිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

අතුරුදන් වීමට දින කීපයකට පෙර නාඳුනන පිටසක්වල ජීවීන් පිරිසක් පැමිණ තොරතුරු එලකිරියේ අවටින් සොයා ඇති බවට ඔහුගේ මිතුරන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.ඇල්පිටිය පොලීසිය පවසන්නේ පැමිණිල්ල ගැන පරීක‍ෂණ අරඹා ඇතත්, මෙතෙක් අතුරුදහන්වීමට අදාල වැදගත් තොරතුරක් ලැබී නැති බවයි.

මොහු අවසානයට ඇද සිටියේ සුදු පැහැති ටී ශර්ට් එකක් සහ නිල් පැහැති ඩෙනිමකි.තරමක සිහින් සිරුරක් ඇති මොහු අඩි 5 5" ක් පමණ උසය.කොන්ඩය ජෙල් ගා කූරූ කූරු මෙන් උඩට පීරා ඇත.අවසාන වරට කලු පැහැති KK-90xx
(SP) ඔහුගේ කාර් රථයෙන් පිටව ගොස් ඇත.

3325_1164746798170_1212887095_30468540_6258201_n.jpg

මොහු පිලිබද තොරතුරක් වෙතොත් What Do You Feel Now ත්‍රේඩ් එකේ මිතුරන් හට දැනුම් දෙන්න.

ස්තුතියි..!

මෙයට සoවේගයට පත්.
සම අණුව

KASUN DESAPALANYA KARDA KAWRU HARI GEMAK DUNADA
 
RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
ethn ubata thebbane kasunwa bera ganna ? :growl:

naa
mama aliens lata kiwwa
kasu ayyath ekka lassanata hinaa welaa inna foto ekak ganna kiyala
cheers kiyaddi
kauruth hitiye naa
car eka witharai thibbe :(:sorry:
maam danne naa kidnap karanna awith kiyala
mama hithuwe kattiya ekka my name is khan balanna yanawa kiyala
:(
mamath yanna hitiye
shik
mama danne naa kidnap karanawa kiyala
dannawanam mama 2729729 call karanawa:sorry:
 
Last edited:

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,604
    6,013
    113
    හෝම් ස්වීට් හෝම්
    naa
    mama aliens lata kiwwa
    kasu ayyath ekka lassanata hinaa welaa inna foto ekak ganna kiyala
    cheers kiyaddi
    kauruth hitiye naa
    car eka witharai thibbe :(:sorry:
    maam danne naa kidnap karanna awith kiyala
    mama hithuwe kattiya ekka my name is khan balanna yanawa kiyala
    :(
    mamath yanna hitiye
    shik
    mama danne naa kidnap karanawa kiyala
    dannawanam mama 2729729 call karanawa:sorry:

    මචන් සිරාවට අහන්නෙ ඔලුව හැප්පුනාද මොකක හරි ?????
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    naa
    mama aliens lata kiwwa
    kasu ayyath ekka lassanata hinaa welaa inna foto ekak ganna kiyala
    cheers kiyaddi
    kauruth hitiye naa
    car eka witharai thibbe :(:sorry:
    maam danne naa kidnap karanna awith kiyala
    mama hithuwe kattiya ekka my name is khan balanna yanawa kiyala
    :(
    mamath yanna hitiye
    shik
    mama danne naa kidnap karanawa kiyala
    dannawanam mama 2729729 call karanawa:sorry:

    :lol::lol:
    ඔයත් රුවින් මල්ලී මාර වැඩනේ කරන්නේ පිටසක්වල ජීවීන් එක්ක ෆොටෝ ගන්න කීවද ? :frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    naa
    mama aliens lata kiwwa
    kasu ayyath ekka lassanata hinaa welaa inna foto ekak ganna kiyala
    cheers kiyaddi
    kauruth hitiye naa
    car eka witharai thibbe :(:sorry:
    maam danne naa kidnap karanna awith kiyala
    mama hithuwe kattiya ekka my name is khan balanna yanawa kiyala
    :(
    mamath yanna hitiye
    shik
    mama danne naa kidnap karanawa kiyala
    dannawanam mama 2729729 call karanawa:sorry:

    aparade ubath giyanam hari....kannai bonnai deela berenna beriwei ubagen welawata uba giye neththe......