එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

Jan 5, 2010
879
22
0
මට මේ අවස්ථාවේදී සතර සිනා පහල වේ....
1. :lol:
2. :lol:
3. :lol:
4. :lol:

යාළුවෝ 500ක් විතර ඉන්ටර්නෙට් එකේ හොයනවා... කවුරු හරි කෝල් එකක් දීලා බැලුව නම් ඉවරනෙ??
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මට මේ අවස්ථාවේදී සතර සිනා පහල වේ....
1. :lol:
2. :lol:
3. :lol:
4. :lol:
අහ්හ් මේ ඉන්නේ මෙයා :P හික් හික් මොකෝ ලිස්ට් වෙලා :eek:
මම වගේ හොදට හිටියානම් හරි නේ :rofl:

BTW හතර පාරකට හිනා වෙන්න එපා එක පාරකට හිනා වෙන්න අයියා හෝ මල්ලී :P
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :lol::rofl:


    ඔන්න මම කලින්ම කීව මඩ බෑ අනික කස්සා කියන්නේ කවුද? :eek:
    ඔය නම කියන්න එපා මට පෙන්න බෑ :dull:
    මෙයා කසු :ඵ්

    එතකොට fernandokasu කව්ද? :nerd: කසුන්ට කලින් නෙද එය කසු වෙලා හිටියෙ.. :පී :ලොල්:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එතකොට fernandokasu කව්ද? :nerd: කසුන්ට කලින් නෙද එය කසු වෙලා හිටියෙ.. :පී :ලොල්:


    ඇයි දෙන්නෙක්ට කසු වෙන්න බැරිද? ඒ නම ටූ කොමන් නේ :P
    එලකිරියේම දහයක් පහලොවක් විතර ඉන්නවා :rofl:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඇයි දෙන්නෙක්ට කසු වෙන්න බැරිද? ඒ නම ටූ කොමන් නේ :P
    එලකිරියේම දහයක් පහලොවක් විතර ඉන්නවා :rofl:

    echchara :eek:
    5s denekge names kiyannako balanna...
    mechchara EK indalath mama danne nane... :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අහ්හ් මේ ඉන්නේ මෙයා :P හික් හික් මොකෝ ලිස්ට් වෙලා :eek:
    මම වගේ හොදට හිටියානම් හරි නේ :rofl:

    BTW හතර පාරකට හිනා වෙන්න එපා එක පාරකට හිනා වෙන්න අයියා හෝ මල්ලී :ඵ්

    හික් හික්zZ.. කො.. ඉන්න බලන්න ගොතල දෙන්නම් එහෙනම්

    :lol: + :lol: + :lol: + :lol: = 4 :lol:
    ගෙතුවා හරි මයෙ හිතේ.. :පී
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    බලැක් ලිස්ට් වෙන්නෙ ඉතින් කර්ම පල විපාක පඩිසන් දෙද්දිනොවැ :P මක් කොරන්ඩද.. මෙච්චර කල් හිටපු හැටියට ඉස්සරහත් ඉන්නයි කම්පොනාව :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඇයි දෙන්නෙක්ට කසු වෙන්න බැරිද? ඒ නම ටූ කොමන් නේ :P
    එලකිරියේම දහයක් පහලොවක් විතර ඉන්නවා :rofl:

    හෙහෙ එක තමයි ඉතින් මාත් කිව්වෙ.. එලකිරියෙ නම් දහයක් පහලවක් නෙමේ සීයක් දෙසීයක් විතර ඇති. සමහර විට යීටත් වඩා :D අනෙ අම්මපා මුන්ට කොමන් වෙන්න තියෙන ආසාව, මම වගෙ නම වෙනස්කරගත්තනම් කාරිය අහවරයි නොවෙ කසුන් ලා ඔක්කොම :D යුනිකිව් නේම් එකක් මටනම් තියෙන්නෙ :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    echchara :eek:
    5s denekge names kiyannako balanna...
    mechchara EK indalath mama danne nane... :baffled:

    hehe Members list ekata gihin kasun kiyala gahala balapang :rofl:

    Original Kasunge profile ekath balanna amathaka karannepa :lol:
    http://www.elakiri.com/forum/member.php?u=363

    balapanko man ta inna referrals la gaana :rofl:
    Capture399.jpg

    :lol: ek eke reg wenna kiyana kasun la ona tharam inna nisa referrals walata nikan kasu kiyala gahanawa athi :rofl: patta cn eka ne ban?

    kasun, amila wage names wala, original amila kiyana namata referrals la patta ganan innawa meke :lol: