Buddhist Society of Western Australia

sudunone

Member
May 23, 2009
3,781
121
0
Ooh! great..:D

lets keep this thread devoted for dhamma talks from Ajahn Brahm Thero:D

PS: payakata wada digaii ne...kammali balanna:P

වෙලාවක් යොදවන්න පුලුවන් විටෙක අහන්න. හරි විහිලු කතා කියනවා; කම්මැළි හිතෙන්නෙ නෑ. එක දිගට පැයක් යොදවන්න හුඟක් අයට අපහසු එක තමයි ප්‍රශ්නෙ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අජාන් බ්‍රහ්ම්ගෙ වගේම තවත් ගොඩක් ප්‍රසිද්ධ හිමිවරුන්ගේ දේශනා කියවන්න පුලුවන් මෙතනින්.
What-Buddha-Taught.net
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
වෙලාවක් යොදවන්න පුලුවන් විටෙක අහන්න. හරි විහිලු කතා කියනවා; කම්මැළි හිතෙන්නෙ නෑ. එක දිගට පැයක් යොදවන්න හුඟක් අයට අපහසු එක තමයි ප්‍රශ්නෙ.

ow..ada ahanna oni...:D
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මමත් අහනවට වඩා කැමති කියවන්න. මොකද එතකොට මගේ වෙලාවෙන් ඒ වැඩේ කරන්න පුලුවනි. පරණ තැනක් ආයෙ බලන්න ඕනෙනම් ලෙසියෙන් තැන හොයා ගන්න පුලුවනි.