The Story of Jesus Must Watch

ALii

Member
Nov 6, 2009
1,554
69
0
කොහොමත් මේ වගේ taboo topic එකක් ගැන වාද කරන එකනං හොද දෙයක් නෙමේ...

මේ වගේ දේවල් වලට මම් සම්බන්ධ නැතෝ, මාව අතෑරපන් :P මම කලේ පොඩි පැහැදිලි කිරීමක් විතරයි ඒකෙන් කාටවත් අවුලක් වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ වගේ දේවල් වලට මම් සම්බන්ධ නැතෝ, මාව අතෑරපන් :P මම කලේ පොඩි පැහැදිලි කිරීමක් විතරයි ඒකෙන් කාටවත් අවුලක් වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ:)

හොද වෙලාවට දැන් නබිවරු එන්නෙ නැත්තේ..otherwise Zakir Naik would claim himself a නබි(දේවදූතයෙක්):rofl::rofl:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ වගේ දේවල් වලට මම් සම්බන්ධ නැතෝ, මාව අතෑරපන් :P මම කලේ පොඩි පැහැදිලි කිරීමක් විතරයි ඒකෙන් කාටවත් අවුලක් වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ:)
:D මෙහ් මගේ වීඩියෝ ..අනෙ අනෙ අනෙ:love::love:
 
hafizsaad

Member
Dec 17, 2008
728
13
0
hey siraj,being a die hard muslim,why are you so much concerned about jesus...:oo:????i know for many catholics,jesus "IS" God(infact the son of God)....so what's you problem??why do you take so much tension about it:baffled:...this attitude of muslims cause their own religion to be insulted by others......:nerd::dull:

suraj, can i ask same Question from you for your tention and concern about islam and muslims.
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුහම්මද් නබි(PBUH) කියන්නේ අපේ ආගමට අනුව පහල වුන අවසාන ශාස්තෲවරයා
    ජේසු කියන්නෙත් අපේ ආගමික ශාස්තෘවරයෙක්, අපි කියන්නේ නබි ඊසා(PBUH) කියලා
    මෝසස්(PBUH) කියන්නෙත් ජේසු(PBUH) ට කලින් මෙලොවට පහල වුන කෙනෙක් අපි කියන්නේ නබි මූසා(PBUH) කියලා.
    තව ගොඩක් අය ඉන්නවා

    මේ හැමෝම එයාලව දෙවියන් වහන්සේ වශයෙන් හදුන්වා ගත්තේ නැහැ, නමුත් දෙවියන් විසින් එවනු ලැබූ බවටයි ප්‍රකාශ කලේ, බයිබලයට අනුව ලෝක ව්නාශය ලං වෙනකොට ජේසු තුමන්ගේ පැමිනීම ගැන සඳන් වෙලා තියෙනවා ඒ වගේම අපේ අල්-කුරාණයෙත් ඒක තියෙනවා.

    හුඟක් අය මේ ආගම් වල තියෙන වෙනස් කම් ගැන කථා කරනවා ඇරෙන්න තියෙන සමාන කම් ගැන කථා කරන්නේ නැහැ, ඒකයි මෙතන තියෙන එකම අවුල:)

    එළුවා සහෝදරයා ගේ පැහැදිලි කිරීම නෙමෙයි වීඩීයෝ එකේ තියෙන්නේ, පුළුවන් නම් එඩිට් කරන්න:)

    ඔබ හරි :):)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Hey man never post these kind of bull shit here ... If Lord Bhuddha or Mohamad born on 25 Dec they will add thier names to the list as well .... and another interesting fact is Actually Jesus was not born 25th Dec
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mchan mewage Documentries mata unath hadanna puluwan …. Godakma popular ayata pahara ahuwama thamai documentry eka godak popular wenne eka nisa pasisamin balala nigamanayata waren 90% of Documentries are like that … but Arrival eke 100% ma ewage nemai oya one eye scene eka Illumanati New World Order < Mind control scenes ahema true but not all the points
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    Hey man never post these kind of bull shit here ... If Lord Bhuddha or Mohamad born on 25 Dec they will add thier names to the list as well .... and another interesting fact is Actually Jesus was not born 25th Dec
    eka thamayi me documentry eken kiyanne, if u had watch it frm the begining

    Mchan mewage Documentries mata unath hadanna puluwan …. Godakma popular ayata pahara ahuwama thamai documentry eka godak popular wenne eka nisa pasisamin balala nigamanayata waren 90% of Documentries are like that … but Arrival eke 100% ma ewage nemai oya one eye scene eka Illumanati New World Order < Mind control scenes ahema true but not all the points

    and yes not all the points are true but most of it r , specially the new world order stuff :)