මෙන්න හැමෝටම වැදගත් වෙබ් අඩව්.

kingkonglk

Member
Feb 15, 2010
20
2
0
මෙන්න හැමෝටම වැදගත් වෙබ් අඩව්.

අන්තර්ජාලය හරහා පරිගණකය සම්බන්ද විෂය කරුණු ඉගෙන ගත හැකි වැදගත් වෙබ් අඩවි කීපයක් ඇත.

ඒවා නම්
gurulk.com සහ kuppiya.com

මෙම වෙබ් අඩවි පිලිබද ඔබගේ අදහස් මොනවාද?
 
Last edited:

kingkonglk

Member
Feb 15, 2010
20
2
0
මේ වගේ තවත් වෙබ් අඩවි තිබෙනවා නම් පෝස්ට් කරන්න.(සිංහල වෙබ් අඩවි පමණක්)
බොහොම ස්තූතියි!