EK Mega Party - Season 04 !!

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
මල්ලි හෙළ ඉතිහාසෙට කින්ඩි දාන්න එපා :eek:
මෙතන පාර්ටියෙ බහුතරයක් ඉතිහාසෙ හොයන අය (ඉන්ක්ලූඩින් මී) :nerd:
අපි උදහස් වෙන්න පුළුවන්
:frown:
අනේ අක්කෙ උදහස් එව්න්න එපා :sad:
ඔය මට අද යලුවෙක් එවපු sms එකක්
හොදයි කියල හිතුනු නිස දැම්ම මම ඔච්චර දුරට හිතුවෙ නැ :yes:
ඔන්න මම පෝස්ට් එක අයින් කරා
 
Last edited:
නැ බන් :no: වදුරො විතරයි ගන්නෙ :yes:
ඉතින් මම ගියට වැඩක් නැ :D

උඹ වැඳිරියෙක් හින්ද වැඩේ කේස්ද..... ගනන් ගන්න එපා සෙක්ස් ඩිස්ක්‍රිමිනේශන් නඩුවක් දාපන්:P:P:P:P
 
Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
උඹ වැඳිරියෙක් හින්ද වැඩේ කේස්ද..... ගනන් ගන්න එපා සෙක්ස් ඩිස්ක්‍රිමිනේශන් නඩුවක් දාපන්:P:P:P:P
නැ බන් වැදිරියෙකුට එන්න කියුවනම් මම කලින්ම උබට කතාකරනවනේ :P
 
මල්ලි හෙළ ඉතිහාසෙට කින්ඩි දාන්න එපා :eek:
මෙතන පාර්ටියෙ බහුතරයක් ඉතිහාසෙ හොයන අය (ඉන්ක්ලූඩින් මී) :nerd:
අපි උදහස් වෙන්න පුළුවන්
:frown:

මුන් ඉතිහාසෙ දන්නෙ නෑ නගා.....වඳුරන්ට උගන්නල වැඩකුත් නෑ ඒකයි මම කට වහන් හිටියෙ:sorry::sorry::sorry:
 
නැ බන් වැදිරියෙකුට එන්න කියුවනම් මම කලින්ම උබට කතාකරනවනේ :P

ඇත්තද කවද ඉඳන්ද එහෙම උනේ ..... මල්ලි පවු ...ඉතිහාසෙ දන්නෙත් නෑ....ලිංගිකත්වය දන්නෙත් නෑ:eek::eek:
 
Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
ඇත්තද කවද ඉඳන්ද එහෙම උනේ ..... මල්ලි පවු ...ඉතිහාසෙ දන්නෙත් නෑ....ලිංගිකත්වය දන්නෙත් නෑ:eek::eek:
කමක් නැ ඒ දෙකම ඔනවටත් වඩා(මගේ හිතේ දෙවෙනි එක තමා වැඩිපුර දන්නවා ඇත්තේ) දන්න අයියෙක් මෙතන ඉන්නවනේ :)
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මල්ලි හෙළ ඉතිහාසෙට කින්ඩි දාන්න එපා :eek:
    මෙතන පාර්ටියෙ බහුතරයක් ඉතිහාසෙ හොයන අය (ඉන්ක්ලූඩින් මී) :nerd:
    අපි උදහස් වෙන්න පුළුවන්
    :frown:
    ඉතිහාසෙ කන්නද? (කො)