කුමන්ත්‍රණ චෝදනා බොරු වෙයි.(-පළිගැනීමක්)

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කුමන්ත්‍රණ චෝදනා බොරු වෙයි.(-පළිගැනීමක්)

ජෙනරාල්ගේ ආධාරකරුවන් 23 දෙනාම නිදහස් දේශීය 2010 පෙබරවාරි 26 වෙනි සිකුරාදා, 15:14
prison.gif
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා එල්ල කරමින් ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් රදවා ගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ තවත් ආධාරකරුවකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කළේය.


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයේදී අත්අඩංගුවට පත් මොහු ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එහිදි ඔවුන් අධිකරණයට දැන්වීය. එබැවින් සැකකරු නිදහස් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශයම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සැකකරු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග කළේය.

මේ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග එක්ව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළැයි චෝදනා එල්ලකරමින් අත්අඩංගුව ගත් 23 දෙනාම නිදහස් කර තිබේ. ඔවුන්ගෙන් 8 දෙනෙකු ඊයේ නිදහස් කළ අතර අනෙක් 14 දෙනා මින් පෙර අවස්ථාවකදී නිදහස් කළහ. ඒ කිසිවෙකුටත් එරෙහිව කිසිදු සාක්ෂියක් ගොනු කිරීමට ත්‍රස්ත විමර්ශණ ඒකකය අපොහොසත් විය.
 

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
ඔවු ඔවු JVP කාරයින් කියන්නෙ සේරම බොරුනෙ,

අනික් උත් තමයි මෙච්චර කලක් ඇත්ත කිවුවෙ...................
පේනව නේද ඒ sf කලාකියපු කුමණ්ත්‍රනෙත් හැටි, මෙව තමයි මල සමයං කියන්නෙ.............

දැන්වත් අපි හිතල බලමු කුමණ්ත්‍රනේ කාගෙද කියල නේද මල්ලිලා...........
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Sokko wadak na lokkonge waradi walata thama punish karanna oni!


අර සිරස එයාලම ගිනි තියාගත්ත වගේ,
ලසන්ත එයාම මරාගත්ත වගේ,
SF තනියම වෙන්නැති කුමන්ත්‍රණ කළේ.

කුමන්ත්‍රණයක් කරන්න නම්
අඩුම ගානෙ දෙන්නෙක්වත් ඉන්න එපායැ.

ආපු ගමන් මහින්දට
මානසික ආතතිය හැදෙන්න දීපු එකේ තරහට තමයි
ඔය එලව එලවා පළිගන්නෙ.

මහින්ද උපන්තෙකට
කන්න නැතුව ඇති ඔහොම කෑමක්.

:lol::lol::lol:

 

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
Sokko wadak na lokkonge waradi walata thama punish karanna oni!


කෝ බං මේ කුමණ්ත්‍රනේ කලා කියපු උන්ට මොකද වුනේ, අපරාදෙනෙ උන් එලියට දැම්මෙ නේද?

ඒ ටිකම තමයි sf ටත් වෙන්නෙ...........

අපි කියන්නෙත් වැරදි කරල තියනවනම් දඩුවම් දෙන්න කියල තමයි............

ඒ දවස් වල නිවුස් වලට කිවුවෙ කොහෙමද, sf ගෙ කුමණ්ත්‍රනය පිලිබදව වැදගත් තොරතුරැ රැසක් හමුනා කියල නේද? අපිත් අහන්නෙ කෝ ඒ තොරතුරු, ඈත පලාත්වල ඉන්න අහින්සක මිනිස්සු රවට්ටමින් රට තුලප්පු කරල, ඒබලයෙන් තමන්ගෙ විරුද්ධවාදීන් මර්ධනය කරන්න යොදාගත්ත නේද? හැමදාම මිනිස්සු රවට්ටන්ට බෑ. දැන්වත් තේරෙන්නෙ නැත්ද මොකද වුනේ කියල........
 

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
අර සිරස එයාලම ගිනි තියාගත්ත වගේ,
ලසන්ත එයාම මරාගත්ත වගේ,
SF තනියම වෙන්නැති කුමන්ත්‍රණ කළේ.

කුමන්ත්‍රණයක් කරන්න නම්
අඩුම ගානෙ දෙන්නෙක්වත් ඉන්න එපායැ.

ආපු ගමන් මහින්දට
මානසික ආතතිය හැදෙන්න දීපු එකේ තරහට තමයි
ඔය එලව එලවා පළිගන්නෙ.

මහින්ද උපන්තෙකට
කන්න නැතුව ඇති ඔහොම කෑමක්.

:lol::lol::lol:

eka thamai suba anagathayak keyanne
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    waradata daduwam

    අර සිරස එයාලම ගිනි තියාගත්ත වගේ,
    ලසන්ත එයාම මරාගත්ත වගේ,
    SF තනියම වෙන්නැති කුමන්ත්‍රණ කළේ.

    කුමන්ත්‍රණයක් කරන්න නම්
    අඩුම ගානෙ දෙන්නෙක්වත් ඉන්න එපායැ.

    ආපු ගමන් මහින්දට
    මානසික ආතතිය හැදෙන්න දීපු එකේ තරහට තමයි
    ඔය එලව එලවා පළිගන්නෙ.

    මහින්ද උපන්තෙකට
    කන්න නැතුව ඇති ඔහොම කෑමක්.

    :lol::lol::lol:

    kenthiyata ethakota kavi kiyawenawa neda???:lol::lol::lol::lol:
    maha mola karaya ahu unama hal masso ona na.
    wath kam pennanna kiwwa gaman uda degena pennapu sf lokka.....
    kooty hathak hora safe wala hangala.
    kohenda a salli?????????
    kawuda dunne??????
    kohomada me ratata genawe????????
    jvp cup karayo ewata uththara den na.
    ane obathuma wath dannawa athi.
    law eka mokatath ekai.halmasso nidahas kala.
    suddawantha sf ge apa reject kala.
    that is the law.
    me paara vote ehema daane nadda?
    dinana % eka kiyak weida manda?:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon