හෆොයි මේ මොකද?...... ඕක අඬ බෙර ගහන්න දෙයක්යැ![]()


මොකෝ හායි!! ආයිබෝවන් කියාපිය මේක සිංහල රට..
ලොල්
හුටාස් පටාස් ...... ඒක මකන්න අමටක උනානෙඋඹ මොකද මූන එල්ලගන
ඉහි ඉහි ....... ඒ කියන්නෙ ඉයා මගෙ නෑනා වෙනෝ
ඉතිං කොහොමද ...... බෑරක්ද?


ආහ් ස්වභාවයෙන්ම එන ලෙඩක්ද? ඕකේ ............... අනුකම්පං උපාදායyeh mera sabhawaya deska!!![]()

ඔව් බොල ...... දාගං කණ්ණාඩි දෙකක්පාට කන්නඩි දාල නාන දිහා බලන එක වැරදී නේද.... ඈ බොල එතකොට අපෙත් නෑ නා නේද![]()
ඔන්න ඔයාගෙ ඇවටාර් එක කට ඇරගෙන
කට වහගන්න කියන්න ..... බ්රේක් නැති මැස්සෙක් ආවොත් නවතින්නෙ උණ්ඩුක පුච්ඡෙ.



ආහ් ස්වභාවයෙන්ම එන ලෙඩක්ද? ඕකේ ............... අනුකම්පං උපාදාය![]()

