adaraya gana bidak...

nikini

Member
Jul 24, 2006
9,047
35
0
--
dilena tharu walata
pura handak ahas kusa
idorayata duka niwana
warusawaki ada halena
pin bimaki eya ithin
pidum lada uthu nithina
mal walaki pipee ena
diwiya suwadawath karana
dawi dawee awila yana
gindaraki hada dawana
ADARAYA arumayaki
liya ahawara nowana
 

nikini

Member
Jul 24, 2006
9,047
35
0
--
hmmmmmmmmmm adaraya liyala iwara karannath baha hitahla iwara karannath baha thami lamaineeeeeeeeeee...
 

juanis

Member
Sep 10, 2010
26
2
0
dilena tharu walata
pura handak ahas kusa
idorayata duka niwana
warusawaki ada halena
pin bimaki eya ithin
pidum lada uthu nithina
mal walaki pipee ena
diwiya suwadawath karana
dawi dawee awila yana
gindaraki hada dawana
ADARAYA arumayaki
liya ahawara nowana


ලස්සන නිර්මාණයක් හින්ද සිංහලෙන් දාන්න හිතුන කියවන්න ලෙසිවෙන්න.

දිලෙන තරු වලට
පුර හඳක් අහස් කුස
ඉඩෝරයට දුක නිවන
වරුසාවකි ඇද හලෙන
පින් බිමකි එය ඉතින්
පිදුම් ලද උතු නිතින
මල් වැලකි පිපී එන
දිවිය සුවඳවත් කරන
දැවි දැවී ඇවිල යන
ගින්දරකි හද දවන
ආදරය අරුමයකි
ලියා අහවර නොවන


කමක් නෑ නේද?