ලංකාවට තවත් පළමු ස්ථානයක්! අන්ත්‍රාවයි! කරන්ට් වදියි!
ලංකාව ලෝකයේ විදුලි මිළ ඉහළම ස්ථාන අතරින් එකක් බව අධ්‍යයනයකින් හෙළි වේ.
ලංකාවේ කිලෝ වොට් පැය එකක විදුලි ඒකකයක් සඳහා ඉහළ මට්ටමින් විදුලිය වැය කරන ගෘහස්ථ පාරිභෝගිකයෝ ඩොලර් ශත 30ක් පමණ ගෙවති. එහෙත් එක්සත් ජනපදයේ ගෘහස්ථ පාරිභෝගිකයකු සාමාන්‍යයෙන් එවැනි ඒකකයකට ගෙවන්නේ ඩොලර් ශත 11.76කි. (2009 ඔක්තෝබර්)
2009දී බ්‍රිතාන්‍යයේ මෙම විදුලි මිළ ඩොලර් ශත 18.59ක් විය.
අසල්වැසි ඉන්දියාවේ මෙය ඩොලර් ශත අටක් පමණකි.
රට රටවල විදුලි මිළ මෙතැනින් බලන්න:
http://en.wikipedia.org/wiki/Electricity_tariff
Source - http://w3lanka.blogspot.com/2010/02/sri-lanka-one-of-most-expensive-places.html