ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ
වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි
මට මමම වී ඉන්න ලිකෙන් ඉදක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට ලංවෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිනහිකත මතින්
සිහිනේ සැඟව කිරනින් දැවෙන
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ
වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි
ජීවිතය විඳගන්න ලිකෙන් ඉදක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනිවැස්ස වස්සන්න
මද්දහන තෙත්වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සැඟව කිරනින් දැවෙන
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ
වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි